මේ කොණ්ඩා කපන මැශිම හොඳයි ද? #sinhala #barber #srilanka #hairclipper #foryou #hairstyle #hairtrimmer
Barber kasoon
0:00 / 0:00
මේ කොණ්ඩා කපන මැශිම හොඳයි ද? #sinhala #barber #srilanka #hairclipper #foryou #hairstyle #hairtrimmer
2 460 просмотров · 2 г. назад
Barber kasoon
5,81 тыс. подписчиков
2 460 просмотров · 2 г. назад
අද අපි බලන්න යන්නේ මිළ අඩුවට තියෙන වැඩක් කරගන්න පුලුවන් කොණ්ඩා කපන මැෂිමක්. මේකෙ තියෙන හොඳ නරක දෙකම අද මේ වීඩියෝ එකෙන් කතා කරමු.
ගොඩක් අය අහනවා තමන්ටම ගෙදරදීම කොණ්ඩය අඩු කරගන්න වගේම පොඩි පොඩි වැඩ වලට හොඳ මැෂින් ගැන. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ විශේෂ වීඩියෝ එක.
මේ මැශින් එක මම පාවිච්චි කරල බලල තමයි ඔයාලට මේක ගැන විස්තර කරන්නෙ ඒ වගේම මගේ අත්දැකීම් එක්ක එකතු කරල ඔයාලට හොඳම දේ ගන්න පොඩි idea එකක් දෙන්න තමයි මේ උත්සාහය.
ගෙදරදීම ලස්සනට රැවුල කපාගන්න කොණ්ඩය අඩු කරගන්න. වගේම සැලුන් එකටත් මේ මැශින් එක ගැලපෙනවා.. නමුත් මෙහි තියෙන අඩුපාඩු ටික සලකා බලා.. ඔයාම තීරණය කරන්න ඔයාට ගැලපෙනවා ද නැතිද කියා...🤜🤛
මේ වගේ hair clipper වගේම hair trimmer ගැන තවත් අපි ඉදිරියේදී කතා කරමු.
මාගේ වීඩියෝ ඔයාට ලොකු උදව්වක් වෙයි කියල හිතනවා…
• කොණ්ඩා කැපීමේ කලාවට වගේම මේ ක්ෂේත්‍රයේ දේවල් වලට ආස කරන ඔයාලට අපේ යූ ටියුබ් නාලිකාවට ගොඩවදින්න කියල ආරාධනා කරනවා..
මේ වෘත්තියේ එදිනෙදා අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න වගේම. දෙයක් ඉගෙන ගන්න කැමති ඔයාල දිගටම අපේ නාලිකාව එක්ක ඉන්න..
එහෙනම් අද වීඩියෝ එක enjoy කරන්නකෝ..🤜♥️🤛
#barber #haircut #sinhala #srilanka #hairstyle #haircutting #salon #tutorial #hairclipper #hairtrimmer #beard #foryou #foryoupage #fyp #hairsalon