8 ශ්රේණිය ගණිත Paper Class : 22 | Grade 8 Maths Sinhala | Paper Discussion
Lakmal Edirisinghe Mathematics
0:00 / 0:00
8 ශ්රේණිය ගණිත Paper Class : 22 | Grade 8 Maths Sinhala | Paper Discussion
132 просмотра · Трансляция закончилась 10 дней назад
Lakmal Edirisinghe Mathematics
1,71 тыс. подписчиков
132 просмотра · Трансляция закончилась 10 дней назад
8 ශ්රේණිය ගණිතයට හොඳ results ගන්න කැමති සිසුන්ට මේ Grade 8 Maths Paper Class එක හරියටම design කරලා තියෙන්නේ. 📚
මෙම video එකෙන්:
✅ Grade 8 Maths paper structure එක
✅ වැරදි වෙන common mistakes
✅ marks වැඩි කරගන්න easy tricks & methods
✅ paper write කරන correct method
හැමදේම සිංහලෙන් සරලව explain කරනවා.
Regular practice + මේ class follow කරලා ඔයාටත් Maths වල marks වැඩි කරගන්න පුළුවන්! 💪
📚 Suitable for:
• 8 ශ්රේණි සිසුන්
• Grade 8 Maths (Sinhala Medium)
• Paper practice කරන හැමෝටම
👉 Subscribe කරන්න – ඉදිරියට එන Paper Classes, Shortcuts, Model Papers miss නොකරගන්න
👉 Comment කරන්න – ඔයාට අමාරු වෙන lesson / question type මොනවද කියලා
📞 Contact (Class Info):
+94 76 352 8489
#Grade8Maths #MathsSinhala #Ganithaya #SinhalaEducation #Grade8Students #MathsPaperClass #MathsLesson #SriLankaStudents #ExamPreparation #MathsTutorial #SinhalaMedium #SchoolMaths #MathsPractice #StudySriLanka #GanithayaSinhala