Перейти к содержимому

රුලං වලින් මෙච්චර රස කෑමක් හදන්න පුලුවන්කම තියෙද්දි කඩ කෑම දිහා මොකටබලනව ද...😍[💕Deliciously COOK💕]

Deliciously COOK

0:00 / 0:00

රුලං වලින් මෙච්චර රස කෑමක් හදන්න පුලුවන්කම තියෙද්දි කඩ කෑම දිහා මොකටබලනව ද...😍[💕Deliciously COOK💕]

5 976 просмотров · 3 года назад
Deliciously COOK
77,6 тыс. подписчиков
5 976 просмотров · 3 года назад
#semolinarecipe #sweets    • Видео      • 😍මේක නම් කන්නම ඕන පුදුම හිතෙන මාරම රස අතුර...      • රෑ කෑමට ගන්න වගේම උදේටත් හරියන සුපිරි  රොට...      • මේ විදිහට කෙසෙල් මුව තෙම්පරාදුව හැදුවම නොක...   🙏 ඔන්න ඔයාලට හිතාගන්නවත් බැරි තරමට රස විඳින්න පුලුවන් විදිහට හදපු සුපිරිම කෑමක් හදන රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ.මම හිතනව ඔයාල හැමෝම මේක හදල බලයි කියල. හරිම ලේසි මාරම රස කෑමක් මේක. ඉතින් හැදුවම අනිවාර්යයෙන්ම මට කියන්න රසද කියලා....😍😍 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 💖අවශ්‍ය ද්‍රව්‍ය... රුලං 200g සීනි 200g නැවුම් කිරි 60ml මාගරින් 50g පොල් 250g කිරි පිටි 1tbsp වැනිලා 1tsp දැවටුම සඳහා... පාන් පිටි 4tbsp පොල් කිරි 150ml බිස්කට් කුඩු 150g 💖Ingredients... Semolina 200g Fresh milk 60ml Sugar 200g Coconut 250g Margarine 50g Milk powder 1tbsp Vanilla extract 1tsp for the batter wheat flour 4tbsp Coconut milk 150ml Biscuits powder. 150g මේ Video එක පිළිබඳ මොනයම් හෝ ගැටළුවක් තිබේනම් පහළ Comment Section එක එ් සඳහා විවෘතයි... ♥️♥️♥️ ...මේ වගේ රස කෑම ගොඩක් ඔයාල වෙනුවෙන් මම ලෑස්ති කරලයි තියෙන්නේ... අායෙත් මම එනකන් දිගටම මාත් Sts රැඳිලා ඉන්න, මාව SUBSCRIBE කරළා තියාගන්න... මගේ කෑම නිවෙන්න කළින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න NOTIFICATION BELL 🔔 එක ALL කරළා තියාගන්න... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ #Subscribe ❤️ #Share ❤️ #Like ❤️ #Comment ❤️ Thanks for watching... 💓💓 #deliciously_cook #deliciously_recipe