Перейти к содержимому

ගිනි ශිඛර | Gini Shikara | New Sinhala Sad Love Song 2026

Videha & MalinSaa

0:00 / 0:00

ගිනි ශිඛර | Gini Shikara | New Sinhala Sad Love Song 2026

266 просмотров · 5 дней назад
Videha & MalinSaa
570 подписчиков
266 просмотров · 5 дней назад
Lose yourself in "Gini Shikara" (ගිනි ශිඛර) — a soulful new Sinhala heartbreak song where the memory of a lost love settles like a great, immovable mountain in the heart, its ache carried through fire-lit peaks and cold mountain rain. 🎵 Song Credits Title: Gini Shikara (ගිනි ශිඛර) Lyrics by: Layani Weerasinghe (ලයනි වීරසිංහ) Melody: Videha & MalinSaa With a tender, aching melody, this track is made for quiet nights, lonely moments, and anyone who has carried the weight of a love they couldn't let go of. If this sad love song moves you, please LIKE, SHARE, and SUBSCRIBE for more soulful Sinhala music. 🌙❤️🎧 📝 පද මාලාව (Lyrics) ගිනි ශිඛර කඳු මතින් සිහිල් දිය ඇද වැටුණු තනිවෙනා හැම මොහොතේ තනිනොකර ළඟ රැඳුණු නුඹේ මතකේ මහමෙරක් හදවතේ නතර වුණු මට කොහිද සෙනෙහසක් නුඹ හැරුණුකොට රැඳුණු පියනැඟූ හැමතැනක කොතනක ද මා තැවුණු මගේ කඳුළු නුඹ අරන් මට සිනා දුන් අයුරු කතා කළ හැකි තැනැදි කිමද මුණිවත රැකුණු නුඹේ ඔය නෙත් අස්සේ මගේ තිබිරි ගෙය තැනුණු.... බැඳුණු හැම මතකයන් සැඩසුළඟටම ඇඳුණු හද පිරුණු ආදරේ ඉවුරුතල සිපගැනුණු නුඹේ මතකේ මහමෙරක් මං ගාව නතර වුණු මට කොහිද සෙනෙහසක් නුඹ හැරුණු කොට තිබුණු නුඹේ මතකේ මහමෙරක්... මට කොහිද සෙනෙහසක්... නුඹ හැරුණු කොට තිබුණු.. #GiniShikara #SinhalaSongs #NewSinhalaSongs2026 #SinhalaSadSongs #SinhalaLoveSongs #SinhalaLyrics #AluthSindu #SriLankanMusic #LayaniWeerasinghe #LyricVideo