Перейти к содержимому

කුසල නිධාන | සතිමත් පර්යංකය භාවනාවේ ආශ්චර්ය ‍| Navam Spiritual Camp 2026 (04)

Dehiwala Sunanda Thero

0:00 / 0:00

කුසල නිධාන | සතිමත් පර්යංකය භාවනාවේ ආශ්චර්ය ‍| Navam Spiritual Camp 2026 (04)

3 401 просмотр · 2 нед. назад
Dehiwala Sunanda Thero
27 тыс. подписчиков
3 401 просмотр · 2 нед. назад
නවම් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන්, 2026 පෙබරවාරි 21 සිට 24 දක්වා සමනල වැව සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ Navam Spiritual Camp වැඩසටහනේදී දෙහිවල සුනන්ද හිමියන් සිදුකළ සිව්වන දේශනය (24.02.2026). සොබාදහම සමග සතිමත් වන්න අධ්‍යාත්මික යාත්‍රාවට ගොඩ වෙන්න. #shorts #spiritualtravel #mindfulness #meditation #buddhism #spirituality #awakening #relaxing #sunandathero #dehiwalasunanda #spiritualcamp දෙහිවල සුනන්ද හිමි | 0711626210 දෙහිවල සුනන්ද හිමියන් මෙහෙයවන ZOOM දහම් සාකච්ඡා, Spiritual Camp නේවාසික විපස්සනා වැඩසටහන්, අධ්‍යාත්මික යාත්‍රාව හා සමාජසේවා ව්‍යාපෘති ගැන දැනගන්න පහත link එකෙන් "Spiritual Traveller 2" Whatsapp Group එකට එකතු වෙන්න. https://chat.whatsapp.com/DZoeNNIhlFg...