Перейти к содержимому

DIY Candle Making Tutorial | පියවරෙන් පියවර ඉටිපන්දම් නිෂ්පාදනය...

Random Clicks

0:00 / 0:00

DIY Candle Making Tutorial | පියවරෙන් පියවර ඉටිපන්දම් නිෂ්පාදනය...

43 894 просмотра · 2 года назад
Random Clicks
786 подписчиков
43 894 просмотра · 2 года назад
Discover the art of candle making with our comprehensive step-by-step guide for beginners. Learn the essential techniques, materials, and tips to create stunning homemade candles. From choosing the right wax to mastering fragrance combinations, our tutorial covers it all. Start your candle crafting journey today and bring warmth and ambiance to your space. ඉටිපන්දම් සාදන ආකාරය පියවරෙන් පියවර 👇👇👇 අවශ්‍ය මූලික ද්‍රව්‍ය... පැරෆින් ඉටි. ස්ටීරික් ඇසිඩ්. ඉටිපන්දම් නූල්. අච්චුවක්. (ඩබල් බොයිල් කිරීමට භාජන දෙකක් හා කලවම් කිරීමට හැන්දක්) සැ.යු - පැරෆින් ඉටි ග්‍රෑම් 100 කට ස්ටීරික් ඇසිඩ් ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් අනුපාතයක් ලෙස ගත යුතුය. සාදන ආකාරය.... මුලින්ම පැරෆින් ඉටි Double Boil කිරීම මගින් සම්පූර්ණයෙන්ම දියකර ගන්න. ඉන් පසු ඉහත සඳහන් කල ආකාරයට Stearic acid අනුපාතයට යොදන්න. එය හොදින් දියවු පසු ලිපෙන් ඉවත් කර, මිනිත්තු 10ක් පමණ නිවෙන්නට හැර අච්චු වලට එක්කරන්න. ඉන් පසු පැයකින් පමණ අච්චුවෙන් ඉටිපන්දම ගලවා ගන්න. How to make candles step by step 👇👇👇 Basic Materials Required… Paraffin wax. Stearic acid. Candle string. a mold (Two pots to double boil and a spoon to stir). (A ratio of 10 grams of stearic acid per 100 grams of paraffin wax should be taken). way of making.... First melt the paraffin wax completely by double boiling. After that apply Stearic acid ratio as mentioned above. Once it melts well, remove it from the heat, let it cool for about 10 minutes and add it to the molds. After about an hour, remove the candle from the mold. #howtomake #CandleMaking #DIYCandle #HowToMakeACandle #HandmadeCandle #CandleTutorial #DIYProjects #CraftIdeas #HomeMade #Candles #WaxCandle #CreativeDIY #StepByStep #CandleBusiness