Перейти к содержимому

Online 13 වෙනි Batch එකේ ආතල් එක | AV Rase dubbing & voicing class | ‪@avrasepodcast‬

Dilan Senanayake

0:00 / 0:00

Online 13 වෙනි Batch එකේ ආතල් එක | AV Rase dubbing & voicing class | ‪@avrasepodcast‬

4 463 просмотра · 2 месяца назад
Dilan Senanayake
238 тыс. подписчиков
4 463 просмотра · 2 месяца назад
#dilansenanayake #dubbing #dubbing_online_class අපේ අලුත් Online class පටන්ගන්නවා..... අපේ Online Class එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න දැන්ම WhatsApp message එකක් දාන්න: 071 017 1315 මේක කලාට පස්සේ ඔයාට ඔයාගේ skills ගොඩක් හදා ගන්න පුළුවන් හැබැයි. මොකද ගෙදරදිම ඔයාට ඔයාගෙ අඩු පාඩු අදුරගෙන ඒවා හදා ගන්න විදිය සහ සන්නිවේදනය නිවේදනය හඬ කැවිම් මේ හැමදේම කරන විදිය ප්‍රෑක්ටිකලි කියල දෙනවා. මුල ඉඳන් පටන් ගන්න කෙනාගේ ඉඳන් හැමෝටම මේක සෙට් වෙන එකක්. වචන උච්චාරණ ප්‍රශ්න කතා කරන්න තියෙන බය සබකෝලය අරවා මේව සේරම නැති වෙනවා. මොකද ඔයා මේකට ප්‍රායෝගිකව දායක කර ගන්න නිසා. ලෙක්චර් එක අහන් ඉන්න විතරක් එන්න එපා. දෙන අභ්‍යාස ගෙදර වෑඩ කරන්නම ඕන. එතකොට ප්‍රතිඵලය එනවා. ‪@avrasepodcast‬