Ma Padawa Pem Ran Onchille - J.A Milton Perera Karaoke Without Voice
PRAMUKA KAROKE MUSIC
0:00 / 0:00
Ma Padawa Pem Ran Onchille - J.A Milton Perera Karaoke Without Voice
16 782 просмотра · 3 года назад
PRAMUKA KAROKE MUSIC
185 тыс. подписчиков
16 782 просмотра · 3 года назад
Track: Ma Padawa Pem Ran(Karaoke)
Artist: J.A Milton Perera
Lyrics: Karunarathna Abeseekara
Music: M.K Rocksami
Lyrics Video & Vocal Remover:Pramuka Sithijaya
LYRICS
හෝ..හෝ..හෝ..
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
ආදරයේ ගී කිව් සියුමැල්ලේ
ජිවනයේ සුව දුන් සැනසිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
චන්ද්‍ර යන්නා සේ රෑ පායා
චන්ද්‍ර යන්නා සේ රෑ පායා
සැංගී වෙන්වීලා පා මායා
තනිකම රන්දා ඔබ ගිය හින්දා
මලවි රජින්දා දුන්නද බින්දා
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
උල්පත අද මාගේ වියළෙද්දෙන්
උල්පත අද මාගේ වියළෙද්දෙන්
තොල්පෙති පැටලිලා ගොළු වෙද්දෙන් කඳුගැට අතරේ විල මැද වතුරේ
පෙණ පිඬු ඉතිරේ නැහැවෙමු සොඳුරේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
ආදරයේ ගී කිව් සියුමැල්ලේ
ජිවනයේ සුව දුන් සැනසිල්ලේ
පරමාදරයේ ගී කිව් සියුමැල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මා පදවා පෙම් රන් ඔංචිල්ලේ
මෙම ගිතයේ සියලු ම අයිතිවාසිකම් ගීතය ගායනා කළ පද රචනය කළ සහ සංගීතවත් කළ ශිල්පීන් අතර පමණක් බව සලකන්න මෙම ගී අනුවාදනයන් අන්තර්ජාලයට එක් කිරීම තුළින් අයතා මුදල් ලාබ ලැබිමක් නොලබන අතර මෙම ගිත වීඩියෝ වල යමකිසි ගී පද මාලාවක් ව්කුර්තී වී හෝ යම් ශිල්පියකු ගේ නාමයක් වැරදියට සදහන් වී ඇති නමි ඒ පිළිබඳ අප නාලිකාව වෙනුවෙන් මා සමාව අයද සිටින බවත් මතක් කරමු මෙය හුදෙක් කැරෝකේ ගීත භාවිතා කර ගායනා කරන සහ ගීත පුහුණු වන්නන් සදහා පමණක් වෙන්වූ නාලිකාවක් බව සිහිපත් කර සිටිමු
ඔබට අවශ්‍ය ඕනැම ගීතයක් කටහඬ ඉවත් කොට කැරෝකේ ට්‍රක් එකක් ලෙස සකස් කරගන්න
අමතන්න : 076 833 7384 ප්‍රමුඛ සිතිජය
අපගේ නවතම Facebook Grup එකට Set වෙන්න
Link:
https://www.facebook.com/groups/1568441716...
Facebook Fan Page Link
https://www.facebook.com/profile.php?id=10...