Перейти к содержимому

Long-Term Goals වලට ළං වෙන්න මම කරන දේ 🌱 | Goals achieve කරන්න journaling 💜

Mellora LK

0:00 / 0:00

Long-Term Goals වලට ළං වෙන්න මම කරන දේ 🌱 | Goals achieve කරන්න journaling 💜

81 просмотр · 3 нед. назад
Mellora LK
62 подписчика
81 просмотр · 3 нед. назад
ඔයාටත් achieve කරන්න ඕන goals ගොඩක් තියෙනවද? 🌱 ඒත් ඒ goals වෙනුවෙන් හැමදාම consistent වෙලා වැඩ කරන්න අමාරුද? 🤔 මේක නිකන් goals ටික journal එකක ලියාගන්න එකක් විතරක් නෙමෙයි. මගේ long-term goals සහ short-term goals වෙනුවෙන් දවසින් දවස මම ගන්න actions track කරලා, දවස අවසානයේ මම ඇත්තටම මොනවද කළේ කියලා reflect කරන එකක්. 🤗 ඔයත් මේ challenge එක මාත් එක්ක try කරලා බලන්න! ඔයාට achieve කරන්න ඕන එක goal එකක් journal එකේ ලියාගෙන, අද ඒ වෙනුවෙන් පුංචි action එකක් ගමු. 🌱 Welcome to Mellora — 9–5 Work, 5–9 Life, Productivity, Habits & Personal Growth. ✨ #JournalingChallenge #GoalSetting #DailyJournaling #PersonalGrowth #Mellora #mellora #srilanka #lifestylevlog #dailyvlog #dayinthelife #vlog #9to5life #corporate #cozyvlog #habits