Перейти к содержимому

පැරණි මතක අලුත් කරමු! Project IGI සිංහලෙන්ම සෙල්ලම් කරමු! 🔥

Gaming Chathuwa

0:00 / 0:00

පැරණි මතක අලුත් කරමු! Project IGI සිංහලෙන්ම සෙල්ලම් කරමු! 🔥

84 просмотра · 9 дней назад
Gaming Chathuwa
83 подписчика
84 просмотра · 9 дней назад
අද අපි බලන්න යන්නේ අපේ ළමාවියම හැඩකළ, ඒ කාලේ කොල්ලන්ගේ මැජික් එකක් වගේ තිබුණු සුපිරි Project IGI ක්‍රීඩාව සිංහල ශබ්ද (Sinhala Sound Packs) සමඟ සෙල්ලම් කරන්නේ කොහොමද කියලා! 🎮💥 මුල් ඉංග්‍රීසි හඬපට වෙනුවට, අපේම කොල්ලෝ දාපු මේ පට්ට සිංහල ඩයලොග්ස් ටික අහනකොට හිනා වෙලා පණ යනවා. පරණ මතක ටිකක් අලුත් කරගන්න ගමන් ආතල් එකේ මැෂින් ගන් පාරක් දෙන්න කවුද කැමති?