Перейти к содержимому

Mahiyangana Seya Sadu (මහියංගන සෑය සාදු) - Hiru ShakyaSinha Mangalya | Vesak Theme Song 2026

Hiru Life Music и Hiru TV

0:00 / 0:00

Mahiyangana Seya Sadu (මහියංගන සෑය සාදු) - Hiru ShakyaSinha Mangalya | Vesak Theme Song 2026

227 865 просмотров · 4 месяца назад
Hiru Life Music и Hiru TV
227 865 просмотров · 4 месяца назад
Mahiyangana Seya Sadu (මහියංගන සෑය සාදු) - Hiru ShakyaSinha Mangalya | Vesak Theme Song 2026 | Hiru TV ♪ Artists – Mangla Denex ♪ Lyrics - Duminda Alahendra ♪ Melody & Music - Ashan Fernando Video Production - Hiru TV සුමන සමන් දිව්‍යරාජ - කේශධාතු තැන්පතුවම සිරි ගෞතම අපේ බුදුන් - පළමුවරට වැඩි පිං බිම බුදු ගෙල සවිමත් කළා වු - ධාතු ගර්භයේ නිධාන සරභූ මහරහතුන් වැඩ - පිනිවනින් පසු උදාන පොබකළ මියුගුණු සෑ රජ - ගැමුණු රජුන් කළ ප්‍රතාප වැඳ සසරම නිමා වෙන්න - කුසල් ඇවිත් අරන් යන්න සාදු සාදු සාදු සාදු මහියංගන සෑය සාදු කේශධාතු ග්‍රීවා ධාතු අපේ බුදුන් වඳිමු සාදු ශාක්‍යසිංහ මංගල්ලේ හිරු ශාක්‍යසිංහ මංගල්ලේ යමා මහා පෙළහර පෑ පුණ්‍ය භූමියයි වාලුකා නදී සිසිලේ දිලෙන බෝධියයි සුවඳ හමන හදවත් මල් පුදන දීපයයි හිරු රටටම පිං බෙදනා වෙසක් අසිරියයි සාදු සාදු සාදු සාදු මහියංගන සෑය සාදු කේශධාතු ග්‍රීවා ධාතු අපේ බුදුන් වඳිමු සාදු ශාක්‍යසිංහ මංගල්ලේ හිරු ශාක්‍යසිංහ මංගල්ලේ #HiruTV #HiruTVDigital #HiruShakyaSinhaMangalya #VesakThemeSong2026