Перейти к содержимому

NO,,1143 # මහනුවරින් අක්කර 06 තේ වගාව,පොල් ,තැඔිලි ,පුවක් ,ගම්මිරිස් ,කරාබු ,සාදික්කා ,පලතුරු ,විලා

CEYLON PROPERTY TV 🌏 REAL ESTATE

0:00 / 0:00

NO,,1143 # මහනුවරින් අක්කර 06 තේ වගාව,පොල් ,තැඔිලි ,පුවක් ,ගම්මිරිස් ,කරාබු ,සාදික්කා ,පලතුරු ,විලා

1 344 просмотра · 4 дн. назад
CEYLON PROPERTY TV 🌏 REAL ESTATE
12,7 тыс. подписчиков
1 344 просмотра · 4 дн. назад
මෙම දේපලෙහි ඉදිකර ඇති බංගලාව කාමර 04 නාන කාමර 04 ක් ඇත ,නාන තටාකයක් සුන්දර වටපිටාව පෙනෙන තැනක ඉදිකර ඇති අතර එය හැමෝටම අත්දැකිමක් ගෙනදෙයි, මහනුවර නගරයට මිනිත්තු 30 කින් ලගාවිමට හැකි අතර සියලුම පහසුකම් ඇත , සාමාන්‍ය මහනුවර දේශගුණයක් ඇති අතර අංශක 24 සිට 29 දක්වා අගයක් ඇත , නිතර මද වැසි ,හිරැ රළිය ලැබෙන සොබාදහමේ අපුරැ පලාතකි, පසුගිය කාලයෙහි ඇති වු ආපදා වලින් හානියක් නොවු ආරක්ෂිත කලාපයකි, ඉදිරියට නිස්කලංක වටපිටාවක පදිංචියට ආරක්ෂිත තැනක් , ඉදිරියට සංචාරක වියාපාරයකට සුදුසු තැනක් , කෘෂිකාර්මික දේපලක් විදිහට සරැසාර භුමියක් , ආගමික ස්ථාන ,සත්ව ගොවිපල සදහා ද ඉතා සුදුසු වේ, මෙම දේපල විකුනුම් මිල සාකච්ඡා කරන්න පුළුවන් ,, සැබෑ ගැනුම්කරුවන් පමනක් කතාකරන්න: මහනුවර දිස්ත්‍රික්කයේ සුන්දර තැනක් , ඈත ලස්සන කදු පංති කිපයක් පැහැදිලිව ⁣දර්ශනය වේ, කදුපංති අතර සුන්දර ගම්මාන කුඔුරැ යාය දකින්නට පුළුවන් , කුරැල්ලන්ගේ ශබ්ද නිතර ඇසෙන නිස්කලංක වටපිටාවක් ඇති තැනක මෙම දේපල විකිණීමට ඇත , පරිසරයට ආවේණික සතුන් කිපයක් ඡිවත් වන අතර වගාවලට කිසිදු හානියක් සිදු නොකරයි, කදු පංති අතරින් ලැබෙන සිසිල් සුළං සුවයක් ලබාදෙයි, අක්කර 06 ක විශාලත්වය ඇති ඉඩමෙහි මහනුවරට සරැවට වැවෙන බෝග රාශියක් වවා ඇත ,ඒ අතරින් පොල් ගස් 360,තැඔිලි ගස් 10, සාදික්කා කරාබු ගම්මිරිස් පුවක් තේ වගාව විශේෂයි,කෙසෙල් වගාව සහ පලතුරු වර්ග අඔ,මැංගුස් ,දොඩම් ,අනෝදා,අලිපේර ඇත ,කොස් සහ තවත් බෝග කිපයක් ද ඇත , ඉඩම වටා ආරක්ෂිත වැට කණු දමා කම්බි ඇද ඇත , ඉඩමෙහි සුන්දරත්වය සහ සොබාදහමේ අපුරැ වැඩිම තැනක විලා එක ඉදිකර ඇත , තවත් විලා කිපයක් ඉදිකරන්නට සුදුසු ඉඩ ඇත ,, මෙම දේපල කිසිදු ආපදාවන්ට ලක් නොවන ආරක්ෂිත දේපල වේ 0761049771,,,,,0778944298 #Land #Estate #Property #House #LandForSaleIn #CeylonProperty #ඉඩම් #නිවාස #දේපල #මහනුවර #EstateGewal