අවු.4 කේසර 🦁 ලගට ගිය, මාස 4 සිංහ පැටියට වෙච්ච දේ...😰😧 Lion Cub Rescue Mission-Ridigama Safari Park
Ace
0:00 / 0:00
අවු.4 කේසර 🦁 ලගට ගිය, මාස 4 සිංහ පැටියට වෙච්ච දේ...😰😧 Lion Cub Rescue Mission-Ridigama Safari Park
1 547 028 просмотров · 5 лет назад
Ace
14,8 тыс. подписчиков
1 547 028 просмотров · 5 лет назад
අවුරුදු 4රෙ කේසර ලගට ගිය,
මාස 4රෙ සිංහ පැටියට වෙච්ච දේ...😰😧
මේ පාර story ය, මාස 4ක් වයස සිංහ පැටව් 3න් දෙනා...
අපි වැඩේ කරගෙන යත්දි එක පැටියෙක් කේසර සිංහයගෙ කූඩුව ඇතුලට ගිහින් මාර කලබැගෑනියක් කලේ.
සාමාන්‍යයෙන් Park එකට මෙයාලව මුදාහරින්න කලින් මෙයාට තනිනොතනියට සහා ආරක්ෂාවට සිංහ යාලුවො කීපදෙනෙකු set වෙනකම් ටික දවසක් කූඩුවට දාලා තියෙනවලු. ඉතිං මෙහෙම ඉන්න කේසරගෙ කූඩුවටතමා මේකා හොරෙන් පැන්නෙ. සමහර වෙලාවට මෙයාලා Attack කරනවලු අලුතෙන් එකෙක් ආවම. (මේ ලගදි park එකේ සිංහයෙක් හපලා, තවත් සිංහ දේනුවෙකුත් මැරිලා තියෙනවා කිව්වා අපෙ Thushara) However මේ පොඩ්ඩාව බේරගන්න Operation එක තමා මේ 🎥 තියෙන්නෙ. & Especially mention කරන්න ඕන Thushara and Doctor, වැඩකරන සේවකයන් ජීවිතේ පරදුවට තියලා මේකරපු වැඩේනම් Excellent...💪❤️