Перейти к содержимому

Guru Mawuni Piyawaruni Wejabewa | Angelo Gamage/Sadasi Methmanthi | Raajini Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Guru Mawuni Piyawaruni Wejabewa | Angelo Gamage/Sadasi Methmanthi | Raajini Teledrama Song | eTunes

235 229 просмотров · 2 года назад
eTunes
1,21 млн подписчиков
235 229 просмотров · 2 года назад
Guru Mawuni Piyawaruni Wejabewa (ගුරු මව්නි පියවරුනි වැජඹේවා) | Angelo Gamage / Sadasi Methmanthi ℗ 2023 eTunes Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: https://etunes.lnk.to/GuruMawuniPiyaw... ♪Spotify: https://spoti.fi/3RzXAcy ♪Apple Music: https://apple.co/3TkcYLf ♪Deezer: https://bit.ly/3RCKICv ♪Tik Tok:https://vt.tiktok.com/ZSNVMXvUm/ Dial Now... For Download "Guru Mawuni Piyawaruni Wejabewa" song as your RingIn Tone... ☎Hutch: 369576293 ☎Dialog: 8712802689 ☎Mobitel: 74752106 ☎Airtel: 8880124284 ___________________________________ ● ARTIST | Angelo Gamage / Sadasi Methmanthi ● LYRICS | Anoma Wijayawardane ● MELODY & MUSIC | Thilina Tharaka ___________________________________ LYRICS ✍🏻 දොවා සඳ දිය ඉරෙන් සැඟව යනා පහන් කණුවක සහන් එලි තවරා අඳුර සිඳිනා ඇදුරු දෑස දරා ගලා හැලෙනා පෙමට නෑ උපමා අපාර සුව සැප ආයුබෝ වේවා පියවරුණි ගුරු මවුනි වැජඹේවා සුවඳ මල් මැද මැලිවෙනා මිළින කැකුළුත් පුබුදලා එකම යායක එකලු කරවන දෙවිවරුන් නුඹ මනු රුවින් හිඳිනා අපාර සුව සැප ආයුබෝ වේවා පියවරුණි ගුරු මවුනි වැජඹේවා ශිල්ප කඳු හිස කෙලවරේ දිලන සිළුමිණ දිනන සේ සෙනේ සුතුරින් අරුම කරවන ඉසිවරුන් නුඹ බවුන් නොම වඩනා අපාර සුව සැප ආයුබෝ වේවා පියවරුණි ගුරු මවුනි වැජඹේවා __________________________________ Enjoy & stay connected with us! Subscribe to eTunes 👉 https://bit.ly/eTunesYouTube Like us on Facebook 👉   / etunesrecords   Follow us on Twitter 👉   / etuneslk   Follow us on Instagram 👉 https://bit.ly/Instagram_eTunes Follow us on TikTok 👉 https://bit.ly/TikTok_eTunes #etunes #Gurumawunipiyawaruniwejabewa #ගුරුමව්නිපියවරුනිවැජඹේවා #angelogamage #sadasimethmanthi #rajiniteledramasong #etunes #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs