ලස්සන Kitchen Items මිල ගණන් එක්කම | Thilakma Rajagiriya Kitchen Items & Prices
Life With Mi and Yu
0:00 / 0:00
ලස්සන Kitchen Items මිල ගණන් එක්කම | Thilakma Rajagiriya Kitchen Items & Prices
5 922 просмотра · 1 дн. назад
Life With Mi and Yu
1,88 тыс. подписчиков
5 922 просмотра · 1 дн. назад
අද අපි ආවේ Thilakma Rajagiriya එකේ Kitchen Items තියෙන area එක බලන්නයි. 😍❤️
ගෙදරට අවශ්‍ය වෙන ලස්සන Kitchen Items ගොඩක් මෙතන තියෙනවා. එක එක විදිහේ Kitchen Accessories, Cooking Items සහ ගෙදරට ප්‍රයෝජනවත් වෙන බඩු වර්ග රැසක් ඒවායේ මිල ගණන් එක්කම අද වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
ඔයාලත් Kitchen Items මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි නිසා Thilakma එකේ තියෙන ලස්සන Home Decor Items වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න අපි සූදානම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. ❤️
වීඩියෝ එක හොඳයි නම් Like කරන්න. ඔයාලගේ අදහස් Comment කරන්න. අපේ Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. 🥰
Thank you for watching!
#kitchenitems #kitchenshopping #KitchenAccessories #shoppingvlog #ThilakmaRajagiriya #shopping #shoppingreviews