Перейти к содержимому

සංකල්පගෙ කවි සාදය | 2025.10.26

Sriya Hindurangala

0:00 / 0:00

සංකල්පගෙ කවි සාදය | 2025.10.26

13 595 просмотров · 10 месяцев назад
Sriya Hindurangala
18,3 тыс. подписчиков
13 595 просмотров · 10 месяцев назад
දුරුතු කවි විසිතුර ප්‍රධාන අනුග්‍රාහක සුරාජ් විදානගේ මහතා නැවත විදේශගත වීම වෙනුවෙන් එතුමාට සුබ පැතීම අරමුණ කරගනිමින් සංකල්ප වැලිකන්නගේ කවියාගේ නිවසෙහි ප්‍රිය සාදයක් පැවැත්විණි. ඒ අතරතුර පැවති කවි රසාංගය යි, මේ. හිටිවන ම පෙළහර වට්ස්ටැප් සමූහයේ කවි කිවිඳියන්වන තුෂාර හෙට්ටිආරච්චි පැල්පිට ජයසෝමා හපුආරච්චි  පැල්පිට සරත්චන්ද්‍ර පබසරා ලියනගේ නෙත්මි යාපා කල්‍යාණි සමරසේකර දුමින්ද ගුරුසිංහ සුභානි ශ්‍රියා හිඳුරංගල සහ පාදුක්කේ ඉන්ද්‍රා එදිරිසිංහ යන පිරිස මෙයට සහභාගි වූහ. කවි මඬුවේ මුලසුන සංකල්ප වැලිකන්නගේ කවියා විසින් මෙහෙයවන ලදි. විමසීම් - 0770518005 (ශ්‍රියා හිඳුරංගල)