Hiru Maki Yai (හිරු මැකී යයි) - Amila Perera | Official Lyrics Video | Asai Man Piyabanna Movie Song
M Entertainments
0:00 / 0:00
Hiru Maki Yai (හිරු මැකී යයි) - Amila Perera | Official Lyrics Video | Asai Man Piyabanna Movie Song
186 365 просмотров · 2 года назад
M Entertainments
1,27 млн подписчиков
186 365 просмотров · 2 года назад
Hiru Maki Yai (හිරු මැකී යයි) - Amila Perera | Official Lyrics Video | Asai Man Piyabanna Movie Song | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Amila Perera
Music - Mahesh Denipitiya
Lyrics - Ariyasinghe Perera
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසි දිනේ
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
එදා මතකය සිතේ අහුරා
එදා මතකය සිතේ අහුරා
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
ඈත මිහිදුම් අතර සඟවා
ඈත මිහිදුම් අතර සඟවා
යන්න පිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
➡️Visit us : http://me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2010 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#HiruMakiYai #AmilaPerera #mentertainments #memusic #music