අවුරුදු 160ට පසු පොලිසිය... - Politicore Podcast 291
NEXT WATCH
0:00 / 0:00
අවුරුදු 160ට පසු පොලිසිය... - Politicore Podcast 291
10 129 просмотров · 1 день назад
NEXT WATCH
27,3 тыс. подписчиков
10 129 просмотров · 1 день назад
📌 Patreon හරහා අපිත් එක්ක එකතුවෙන්න - / nextwatch
Welcome to PolitiCORE!
We are a passionate team committed to driving meaningful change in Sri Lanka by rethinking and reshaping our nation's value system through political transformation.
As engaged citizens, we have worked both on the ground and across social media to advocate for a better future. This podcast is our platform to share our ideas, spark conversations, and connect with the people of Sri Lanka.
Through PolitiCORE, we aim to:
✅ Challenge the flaws in our value system.
✅ Expose and question the wrongdoings in political and social structures.
✅ Inspire critical thinking and action for a brighter tomorrow.
00:00 – අද කතා කරන ප්‍රධාන මාතෘකා
00:53 – නාමල් රාජපක්ෂගේ දේශපාලන Campaign එක
02:36 – නාමල්ට අල්ලස් කොමිසමෙන් කැඳවීම
03:24 – චන්ද්‍රසේන සහ අනෙකුත් මරණ ගැන සැක
04:32 – මහින්ද රාජපක්ෂට සම්බන්ධ චෝදනා
05:41 – නාමල් අත්අඩංගුවට ගැනීම ගැන කතාව
06:12 – ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම
06:30 – අරුන්දික ප්‍රනාන්දු සහ ශිරාන් බාසි සම්බන්ධය
07:25 – දේශබන්දු තෙන්නකෝන් ගැන අලුත් චෝදනා
07:53 – W15 Hotel සහ Soul Beach සිද්ධිය
08:37 – Special Unit වෙඩි තැබීමේ සිද්ධිය
09:19 – දේශබන්දුට එරෙහි චෝදනා උසාවියට
09:28 – පොලිසියේ දූෂණය ගැන කතාබහ
10:01 – අරගල සමයේ පොලිසියේ හැසිරීම
10:22 – Dylan Senanayakeට පහරදීම
10:51 – පොලිසිය සහ පාතාලය අතර සම්බන්ධය?
11:23 – පාස්කු ප්‍රහාරය සහ දේශබන්දු
11:47 – පොලිස් පරීක්ෂණ සහ වෙස්වලාගත් මෙහෙයුම්
12:30 – මාකඳුරේ මධුෂ් ඝාතනය ගැන සැක
13:11 – ශිරාන් බාසි සහ මධුෂ් සම්බන්ධතා
13:44 – හරක් කටාගේ ප්‍රකාශ
14:14 – “පොඩි දාස” සහ “ලොකු දාස” කතාව
15:53 – දේශපාලන බලය සහ “Untouchable” චරිත
16:27 – මෛත්‍රී–රනිල් විරසකය සහ පාස්කු ප්‍රහාරය
17:04 – පාස්කු ප්‍රහාරයෙන් පසු දේශපාලන හැසිරීම
18:13 – ශ්‍රී ලංකා පොලිසියට අවුරුදු 160යි
18:35 – නම්බර් ප්ලේට් ගැටලුව
19:06 – නම්බර් ප්ලේට් නැති වාහනවලට දඩ
19:50 – පොලිසිය වීඩියෝ කිරීමේ අයිතිය
20:21 – පොලිසියේ පරණ ආකල්ප
20:51 – පොලිස්පතිගේ උපදෙස් සහ විනය පරීක්ෂණ
21:22 – Digital Insurance Card ගැන අලුත් ක්‍රමය
21:57 – පොලිසියේ හොඳ පැත්ත
22:31 – පොලිස් නිලධාරීන් ජනතාවට කතා කළ යුතු ආකාරය
23:10 – පොලිස් සේවයේ අමාරුකම්
23:37 – පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ පහසුකම්
24:39 – පොලිස් නිලධාරියාත් මනුස්සයෙක්
24:48 – පොලිස් වැටුප් සහ දූෂණය
25:16 – පොලිසිය Self-Sustaining කරන්න පුළුවන්ද?
25:50 – දඩ මුදල් එකතු කිරීමේ Target System එක
26:16 – පොලිසියේ Performance එක මැනිය යුතු විදිහ
26:47 – Traffic Cameras වලින් දඩ ක්‍රමය
27:24 – කැමරා මගින් දූෂණය අඩු කළ හැකිද?
27:42 – පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි
28:43 – Online Insurance Card Verification
29:29 – පොලිසිය Digital වෙනුවට ආපස්සට යනවාද?
29:42 – පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම
31:12 – පොලිස් නිලධාරීන්ගේ සේවා තත්ත්වය
32:04 – Traffic Fines සහ නීතියට ඇති බය
32:47 – පොලිස් නිලධාරීන්ගේ වැඩ බර
33:01 – ජනතාවගේ පොලිසිය ගැන තියෙන ආකල්පය
33:39 – පොලිසියට ගෞරවය දක්වන්න ඕනේ ඇයි?
34:12 – Appreciation එකේ වැදගත්කම
34:46 – පොලිසිය සහ ජනතාව අතර ආකල්ප වෙනස
35:18 – පොලිස් නිලධාරීන්ටත් ගරුත්වය අවශ්‍යයි
36:31 – පොලිසියේ වැරදි නවත්වන්නේ කොහොමද?
36:35 – ජනාධිපතිවරයාගේ පොලිසිය පිළිබඳ ප්‍රකාශය
37:26 – වරද කරන පොලිස් නිලධාරීන්ට දඬුවම්
37:51 – පොලිස් නිලධාරීන්ගේ නීතිමය වියදම්
38:17 – ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන ආදර්ශය
39:33 – “අත්හරින්න” කියන දේශපාලන Campaign
40:06 – හොඳ පොලිස් නිලධාරීන් ගැන කතාව
40:47 – “මහජන මිත්‍රශීලී, විනයගරුක සහ අභිමානවත්” පොලිසිය
41:29 – පොලිසියට යන්න ජනතාව බය විය යුතුද?
42:07 – පොලිසියේ 161 වෙනි වසරටවත් වෙනසක්
42:51 – උදය ගම්මන්පිලට එරෙහි චෝදනා
43:38 – ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සිද්ධිය
44:00 – පැරණි නඩු සහ “Technical Errors”
44:23 – දේශපාලන පළිගැනීම් ලෙස නඩු දැමීම?
44:33 – කබ්රාල් සහ බැඳුම්කර නඩුව
44:49 – අල්ලස් කොමිසමේ නඩු ඉල්ලා අස්කර ගැනීම
45:30 – දේශපාලන සංවාදය සහ Media Campaign
46:06 – “මාස තුනක් බලමු” කියන කතා
46:40 – මාධ්‍ය ආයතනවල දේශපාලන Agenda
47:29 – ගම්මන්පිලගෙන් පස්සේ මොකද වෙන්නේ?
47:48 – IMF සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය
48:19 – IMF ඉලක්ක සහ රජයේ Performance එක
49:09 – ආණ්ඩුව වැටෙනකම් බලන් ඉන්න විපක්ෂය
49:46 – විපක්ෂය බලය ලබාගන්න ඕනේ කොහොමද?
50:08 – දේශපාලන වැඩපිළිවෙළක් නැති ප්‍රශ්නය
50:59 – Positive Political Change එකක් අවශ්‍යයි
51:20 – ව්‍යාපාරිකයන්ගේ CSR සහ පොළොන්නරුවේ Railway Station එක
51:52 – Business Branding + Social Responsibility
52:18 – දන්සල්වලට වඩා දිගුකාලීන සමාජ සේවය
52:50 – තාඹුගල සහ දන්සල් කතාව
53:02 – අවසාන විහිළු සහ කතාබහ
#mahindarajapaksa #srilankanews #akd #srilankarailways #srilankapolitics #podcast #newsupdate #politicore #sinhalapodcast #politicalpodcast #SriLanka
#LKA #SriLankaPolitics #Politics #PoliticalNews #BreakingNews #CurrentAffairs
#Parliament #Government #Opposition #Election #Democracy #Economy #NewsUpdate #namalarrest
#Colombo #AnuraKumara #NPP #SJB #SLPP #UNP #metrobus #udayagammanpila #wimalweerawansa #mahindapathirana #namalrajapaksa #dilithjayaweera #justis #rangadissanayake #nppsrilanka #news #breakingnewslive #keheliyarambukwella #ramitharambukwella #keheliyaarrest #rupawahini #nandamalini #nureseuniform #breaking news #NextWatch #HealthMinistryLK #MuslimNurses #SriLankaNews #PolitiCORE #HealthcareLK #SinhalaPodcast #PolicyUpdate #WorkplaceInclusivity #srilanka #rumeshtharanga