මන්නාරමේ නොගිය තැන් සොයාගිය අපූරු සංචාරය | Mannar Travel Vlog | Vision Sithijaya
vision sithijaya
0:00 / 0:00
මන්නාරමේ නොගිය තැන් සොයාගිය අපූරු සංචාරය | Mannar Travel Vlog | Vision Sithijaya
53 просмотра · 1 день назад
vision sithijaya
1,77 тыс. подписчиков
53 просмотра · 1 день назад
මන්නාරමේ සුන්දරත්වය සොයාගිය අපූරු සංචාරයේ මතකයන්!
අද වීඩියෝ එකෙන් අපි ඔබව අරන් යන්නේ ලංකාවේ තවත් සොඳුරු මානයක් වන මන්නාරමට. අවුරුදු සිය ගණනක් පැරණි මන්නාරමේ සුප්‍රකට බඔබැබ් ගස (මහත ගහ), හිත පිරී යන මනරම් මුහුදු වෙරළ තීරය සහ සුන්දර මාර්ගයන් ඔස්සේ ගිය මේ සංචාරයේ සුන්දරත්වය බලන්න එකතු වෙන්න.
📌 වීඩියෝ එකට Like එකක් දාලා, යාළුවෝ අතරේ Share කරන්න අමතක කරන්න එපා.
🔔 තවත් මේ වගේ Travel Videos බලන්න Vision Sithijaya Channel එක Subscribe කරන්න!
#Mannar #SriLankaTravel #VisionSithijaya #TravelVlog #BaobabTree #MannarBeach #VisitSriLanka #SriLankaTourism