අරවින්ද ද සිල්වා දුටුතැන අල්ලන්නැයි අධිකරණ නියෝගයක් | Aravinda de Silva Warrant News
Lanka Real News
0:00 / 0:00
අරවින්ද ද සිල්වා දුටුතැන අල්ලන්නැයි අධිකරණ නියෝගයක් | Aravinda de Silva Warrant News
7 990 просмотров · 1 день назад
Lanka Real News
360 тыс. подписчиков
7 990 просмотров · 1 день назад
එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළ නඩුවේ ඇපකාරයන් ලෙස පෙනී සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක යන මහත්ම මහත්මීන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ සැකකාරිය සහ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත. මෙම සිදුවීමට අදාළ සම්පූර්ණ විස්තරය සහ නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු මෙම වීඩියෝවෙන් නරඹන්න
#AravindadeSilva #CourtNews