ලක්ෂයට අඩුවෙන් ගන්න තියෙන හොඳම Phones 5 | Best Phones Under 100k Sri Lanka (2026 May)
SL Section
0:00 / 0:00
ලක්ෂයට අඩුවෙන් ගන්න තියෙන හොඳම Phones 5 | Best Phones Under 100k Sri Lanka (2026 May)
12 339 просмотров · 4 месяца назад
SL Section
125 тыс. подписчиков
12 339 просмотров · 4 месяца назад
රුපියල් ලක්ෂයට අඩුවෙන් ලංකාවේදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් 5 මෙන්න!
ඔබත් මේ දවස්වල රුපියල් ලක්ෂයට (100,000 LKR) අඩුවෙන් හොඳම Performance, Camera සහ Battery තියෙන Phone එකක් හොයනවාද? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි. මේ වීඩියෝවෙන් මම ලංකාවේ Market එකේ දැනට තියෙන ලාභදායී වගේම වටිනාම Phones 5ක් ගැන සම්පූර්ණ විස්තරයක් ගෙන එනවා.
📌 මේ වීඩියෝවෙන් ඔබ දැනගන්නා දේවල්:
ලක්ෂයට අඩුවෙන් තියෙන හොඳම Gaming & Multitasking Phones.
කැමරා වලට මුල් තැන දෙන අයට ගැළපෙනම තේරීම.
Display සහ Battery life එක අතින් සුපිරිම Phones.
මේ දවස්වල ලංකාවේ පවතින අලුත්ම මිල ගණන්.
🔔 අලුත්ම Tech තොරතුරු දැනගන්න දැන්ම Subscribe කරන්න:
📩 Contact & Sponsorship
Email: slsectionofficial@gmail.com
Phone: +94 768 476 413
Telegram: https://t.me/slsection
🌐 Follow Us on Social Media
Facebook: / tharindu.slsection
Instagram: / slsection
TikTok: / slsection
🙏 Thanks for Watching! Don’t forget to Like, Comment & Subscribe!