කඨින චීවර පූජාවේ ආනිසංස | පුජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ 🙏
Na uyane Ariyadhamma Himi නා උයනේ අරියධම්ම හිමි
0:00 / 0:00
කඨින චීවර පූජාවේ ආනිසංස | පුජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ 🙏
6 979 просмотров · 3 г. назад
Na uyane Ariyadhamma Himi නා උයනේ අරියධම්ම හිමි
14 тыс. подписчиков
6 979 просмотров · 3 г. назад
“යමෙක් පැහැදුනු සිතින් බුදුන් දහම් සඟුන් සරණ කොට පිහිට කොට වාසය කරයි නම් ඒ අය අපායට නොයයි. මරණින් මතු සුගතිගාමී වේ.”
“යේ කේචි බුද්ධං සරණං ගතාසේ න තේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපුරෙස්සන්ති”
මෙයින් දක්වා තිබෙන්නේ බුදුන් සරණ යන අය අපායට නො යන බව ය. ඒ වගේ ම තමයි ධර්මය ද සංඝයා ද යමෙක් පිහිට කොට සරණ කොට වාසය කරයි නම් ඒ අයද සුගති පරායනය වේ.🙏🙏🙏
#කඨිනචීවරපූජා #කඨිනචීවරපූජාව #කඨිනචීවරපූජාපූණ්‍යමහෝත්සවය #කඨිනචීවරපූජාකවිබණ #කටිනචීවරපූජාව #කඨිනචීවරය #කඨිනපිංකම #කඨිනපූජාවේආනිසංස