මුළු දවසෙම වැඩ කරල 🌿🏡 | බිත්තර රොටි එක්ක රසම දවල් කෑමක් ❤️ | Family Day Vlog #sweetNestfamily ❤️❤️
SweetNest family
0:00 / 0:00
මුළු දවසෙම වැඩ කරල 🌿🏡 | බිත්තර රොටි එක්ක රසම දවල් කෑමක් ❤️ | Family Day Vlog #sweetNestfamily ❤️❤️
312 просмотров · 3 дня назад
SweetNest family
594 подписчика
312 просмотров · 3 дня назад
අදත් අපේ ගෙදර සාමාන්‍ය ලස්සන දවසක් ❤️
උදේම බිත්තර රොටි හදලා, දවල්ට රසම කෑමක් ලෑස්ති කළා. 🍳🥘
හවස වෙද්දී මිදුලයි පාරයි අතුගාලා, කුණු ටිකත් පිරිසිදු කරලා, අලුතින් දාපු මල් පැලවලට වතුර දැම්මා. 🌿🌸
ඊට පස්සේ ගෙදරට දුම් අල්ලලා පහන් තියලා, ටිකක් රෑ වෙලා බබාලත් එක්ක සෙල්ලම් කරලා දවස අවසන් කළා. 🏡❤️
මුළු දවසෙම වැඩ කරලා එපා වුණත්, ගෙදර වැඩ ටික ඉවර කරලා පිරිසිදු ලස්සන ගෙදරක ඉන්න එකේ තියෙන්නේ වෙනම සතුටක් නේද? 😊
වීඩියෝ එක හොඳ නම් Like 👍 | Subscribe ❤️ | Comment 💬 කරන්න.
#️⃣ Hashtags
#FamilyDayVlog #DayVlog #SriLankanVlog #SinhalaVlog #SriLankanFamily #HomeVlog #DailyVlog #CookingVlog #EggRoti #Gardening #HomeCleaning #FamilyVlog #VillageLife #SimpleLife #SweetNestFamily