Перейти к содержимому

Thalavila Bungalow | තලවිල බංගලාව | Review | Wilpattu National Park | Sri Lanka

Wild Gallery

0:00 / 0:00

Thalavila Bungalow | තලවිල බංගලාව | Review | Wilpattu National Park | Sri Lanka

3 627 просмотров · 3 дня назад
Wild Gallery
6,67 тыс. подписчиков
3 627 просмотров · 3 дня назад
⛺ Check all th⛺ Check all the bungalow details below. බංගලාවේ විස්තර සියල්ලම පහතින් සදහන්කර ඇත. තලවිල වනජීවී සංචාරක බංගලාව ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇත. ( Thalawila Wildlife Circuit bungalow is situated inside the Wilpattu National Park in Sri Lanka) වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය සිදුවේ ( Control by the Wildlife Department ) එක් රාත්‍රියක් සඳහා මිල - රු- 14,400/= සහ රාත්‍රී දෙකක් සඳහා - රු- 24,200/= (Price for one night - Rs- 14,400/= & for two nights - Rs- 24,200/=) 10 දෙනෙකුට නවාතැන් ගත හැක (10 pax can accommodate) සූර්ය පැනල මගින් විදුලිය සපයනු ලැබේ එමගින් ආරෝපණ පහසුකම් ද සපයාදීම සිදුකරයි (Electricity is provided by solar panels and provide the charging facilities.) ශීතකරණ, බ්ලෙන්ඩර්, විදුලි පංකා වැනි පහසුකම් නැත (No fridge, No blender, No fans, ) පානීය ජලය සහ ඔබට අවශ්‍ය සෑම ආහාරයක්ම රැගෙන එන්න, මන්ද ඔබ ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ පසු උද්‍යානයේ හෝ බංගලාවේ මිලදී ගැනීමට කිසිවක් නොමැති බැවිනි (Bring potable water & every food you need because once you enter the national park there is nothing to buy in the park or at the bungalow) සංචාරක නිවාසය තුල ගෑස්, ඉවුම් පිවුම් උපකරන සහ පිගන් කෝප්ප වැනි සංග්‍රහ උපකරන වලින් සමන්විත වේ. ( The bungalow is equipped with gas, cooking utensils, and catering equipment such as dishes and cups) නිදන කාමර 2 ක් ඇත. (Consists of 2 bedrooms) විල්පත්තු ප්‍රධාන ගේට්ටුවේ සිට දුර කිලෝමීටර් 40 ක් පමණ වේ (Distance from the Wilpattu main gate is around 40 km) වසරේ කුමන කාලයකදි ගියත් 4wheel option සහිත වාහනයක යායුතුවේ. (You need a 4*4 vehicle to reach this bungalow) ඔබගේ දුරකථන සඳහා සංඥා ඉතා අඩු මට්ටමෙන් සොයාගත හැක. (Mobile signals are very poor) ඔබ සමඟ ටෝච් එකක් රැගෙන එන්න (Bring a torch with you) ඕනෑම වනජීවී සංචාරක බංගලාවක් වෙන්කරවා ගන්න ආකාරය පැහැදිලිව කියාදෙන වීඩියෝව පහත දක්වා ඇති ලින්ක් එකට ගොස් නැරබිය හැක. ( How to book this wildlife bungalow? )    • How to book wildlife department bungalows ...   වැඩිවිස්තර සදහා වනජීවී දෙපාර්තමේන්තු දුරකතන අංකය - 0112 888 585 ( Contact the Wildlife Department - Baththaramulla for more infomation - 0112 888 585 ) ------ ✨ Special Thanks:- ❤️ Heilbrigt Lanka coconut oil company - Kotte ❤️ Samanala restaurant & reception hall - Kotte ------ 💓 About my channel - This channel showcases fresh, unique wildlife sightings, as well as hidden gems in national parks, circuit bungalows, campsites, nature tours, travel destinations, and hotels in Sri Lanka. We will shoot videos in the natural habitats across different climatic regions, from sea level to the highlands, and capture the beauty of wildlife on this unique tropical island, Sri Lanka. ------ 📸 Used Gear:- GoPro Hero 9 Samsung A54 😎 My other viral videos:- 👍 How to book wildlife department bungalows online and site visit    • How to book wildlife department bungalows ...   👍 Lunu Wewa circuit bungalow in Wilpattu National Park    • Lunu Wewa Wildlife Bungalow | Review | ලුන...   👍 New Buthawa circuit bungalow in Yala National Park    • New Buthawa Circuit Bungalow | Review | Ya...   👍 Heen-wewa circuit bungalow in Yala National Park    • Heen Wewa Circuit Bungalow | Review | Yala...   👍 විහඟ කැඳැල්ල Forest Department Bungalow in Srinharaja Rainforest    • විහඟ කැඳැල්ල | Kudawa Entrance | Forest De...   -------- 👇 Visit & Catch me on:- ⛔ Facebook:- 💚 Damith Maththes   / damith.maththes   ****** 💙 Wild Gallery   / 111151061019126   🛑 Instagram:- 💚 Dublerdo https://instagram.com/dublerdo?utm_me... ****** 💙 Anju_dami_travel_diary https://instagram.com/anju_dami_trave... -------- ☎️ WhatsApp us (Wild Gallery Team) 071-5546699 -------- ❤️ Music provider –––––––––––––––––––––––––––––– Poolside by Aftertune / itsaftertune Creative Commons — Attribution 4.0 International — CC BY 4.0 Free Download / Stream: https://www.audiolibrary.com.co/after... Music promoted by Audio Library • Poolside – Aftertune (No Copyright Mu... –––––––––––––––––––––––––––––– –––––––––––––––––––––––––––––– Music: Awakening by Roa / awakening License: Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0 Free Download / Stream: https://www.audiolibrary.com.co/roa-m... Music promoted by Audio Library: • Melodic, Electronic, Dance No Copyright Mu... –––––––––––––––––––––––––––––– 😇 If you like my channel, please, LIKE SHARE COMMENT SUBSCRIBE Thank You! @wildgallery3921 ​ #wilpattunationalpark #ThalavilaBungalow #srilankawildlife #CircuitBungalow #srilankatravel #safarivlog #exploresrilanka #dwc