Перейти к содержимому

Rasa Rahasak (රස රහසක්) - Theme Song | Bimal Jayakodi | Sirasa TV

Sirasa TV

0:00 / 0:00

Rasa Rahasak (රස රහසක්) - Theme Song | Bimal Jayakodi | Sirasa TV

231 494 просмотра · 1 г. назад
Sirasa TV
4,41 млн подписчиков
231 494 просмотра · 1 г. назад
Rasa Rahasak (රස රහසක්) - Theme Song | Bimal Jayakodi | Sirasa TV Vocals : Bimal Jayakodi Music : Mangala Galappathhthi Lyrics : Anjali Budawatta Jayawardana Director : Aruna Jayawardana Editor : Gayan Sri Buddhika DOP : Nadun Jayantha Cast : Sajitha Anuththara Anthony , Michelle Dilhara , Suhandi U Wosadi ආයේ පායා ඒවී රහසේ සද වගේ මා දිහා හොරැහින් බලා ආයේ පායා ඒවී රහසේ සද වගේ මං නිසා පායා... කාටත් රහසේ ආදරෙ වින්දා අපි අපේ ආයෙමත් ලං වෙලා හිත නිව්වෙ නුඹමයි, මා නිවන සඳ නුඹ තමා උරහිසට හිස තියා මම හෙවූ ආදරේ නොකියාම සැඟවුනා නිල් අහසෙ නොපෙනිලා ආයෙත් ඇවිදින් ලෝකෙට රහසින් ඒ ඇස් මා සොයමින් පායාවී රැස් අතරේ දෙව්ලිය වී මනරම් හිත නිව්වෙ නුඹමයි, මා නිවන සඳ නුඹ තමා හිමිදිරිය මට එපා, සඳ සිසිලේ ආදරේ රෑ අහසෙ දිලිහෙනා තනි තරුව නුඹ තමා හිරුටත් කියන්න නෑවිත් හිඳින්න, නුඹ ළග හිරු ඇත්නම් හැංගීලා මා තුරුලේ දිලෙනා හැටි මනරම් හිත නිව්වෙ නුඹමයි, මා නිවන සඳ නුඹ තමා ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉    / @sirasaofficial   𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 -   / sirasatvlk   *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 -   / sirasatv.lk   *𝗧𝗶𝗸𝗧𝗼𝗸 -   / sirasatv   *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 -   / sirasatvlk   *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk #SirasaTV #ThePeoplesChannel #lka