Перейти к содержимому

Goyam Kapala Kokku Wahala Karaoke (Without Voice) ගොයම් කපලා කොක්කු වහලා කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Goyam Kapala Kokku Wahala Karaoke (Without Voice) ගොයම් කපලා කොක්කු වහලා කැරෝකේ

19 467 просмотров · 2 года назад
Honeybirds Karaoke
132 тыс. подписчиков
19 467 просмотров · 2 года назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Chamara Ranawaka 📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Chamara Ranawaka 🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Chamara Ranawaka 🌟★彡 𝒞𝒽𝒶𝓂𝒶𝓇𝒶 𝑅𝒶𝓃𝒶𝓌𝒶𝓀𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 ⭕ Paduru Paduru Gas Karaoke / පඳුරු පඳුරු ගස් කැරෝකේ ▶️    • Paduru Paduru Gas Karaoke (Without Voice) ...   ⭕ Dola Laga Guru Pare Karaoke / දොළ ළඟ ගුරු පාරේ කැරෝකේ ▶️    • Dola Laga Guru Pare Karaoke (Without Voice...   ⭕ Suruwama Aine Punchi Pale Karaoke / සුරුවම අයිනේ පුංචි පැලේ කැරෝකේ ▶️    • Suruwama Aine Punchi Pale  Karaoke (Withou...   ⭕ Kambi Thappeta Karaoke / කම්බි තාප්පෙට කැරෝකේ ▶️    • Kambi Thappeta Karaoke (Without Voice) කම්...   ⭕ Mal Pipila Mada Sulage Karaoke / මල් පිපිල මද සුළගෙ කැරෝකේ ▶️    • Mal Pipila Mada Sulage Karaoke (Without Vo...   ⭕ Jandi Pahata Noandata Karaoke / ජැන්ඩි පහට නොඇන්දාට කැරෝකේ ▶️   • Jandi Pahata Noandata Karaoke (Without Voi...   ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : 👉   / honeybirdskaoke   🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ගොයම් කපලා කොක්කු වහලා වෙලේ නිල් මැණිකක් වගෙ දිළිසෙන වතුර ඳොළේ රූබර ලලනාවන් නියර දිගේ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ ගොයම් කපලා කොක්කු වහලා වෙලේ නිල් මැණිකක් වගෙ දිළිසෙන වතුර ඳොළේ රූබර ලලනාවන් නියර දිගේ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ සිදාදියෙන් හෙමින් හෙමින් රෙගේ සිංදු එනවා ගමේ කඩපිලෙන් වරින් වරේ රෙගේ සින්දු යනවා රෙඩ් ලුක් කරගෙන ගමේ ගැටවු රැළ රස්ත වෙන්න යනවා ලෝකෙ වටින් හොද රෙගේ පන්ච් එකක් අපේ ගමට එනවා ජැමෙයිකාවෙ හොද රෙගේ පන්ච් එකක් අපේ ගමට එනවා ගොයම් කපලා කොක්කු වහලා වෙලේ නිල් මැණිකක් වගෙ දිළිසෙන වතුර ඳොළේ රූබර ලලනාවන් නියර දිගේ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ ගොයම් කපනකොට වෙල මඩවනකොට මාමල රස්ත දමයි පාටි එකේ ෆෙස්ටිවල් එකේ මේකෙත් රෙගේ තමයි සන්තෝසෙන් මුලු දවස ගෙවනවා සාමය අපේ තමයි ගමේ කොල්ලො ටික රෙගේ අහනවා හේතුව ඒක තමයි ගමේ කොල්ලො ටික රෙගේ අහනවා හේතුව ඒක තමයි ගොයම් කපලා කොක්කු වහලා වෙලේ නිල් මැණිකක් වගෙ දිළිසෙන වතුර ඳොළේ රූබර ලලනාවන් නියර දිගේ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ ගොයම් කපලා කොක්කු වහලා වෙලේ නිල් මැණිකක් වගෙ දිළිසෙන වතුර ඳොළේ රූබර ලලනාවන් නියර දිගේ අත්තල මුත්තල රෙගේ අහනවා වෙලේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ අපෙ ආත්තල මුත්තල රෙගේ අහනවා ගමේ