fathima galewela
Kanchana Ariyadasa
0:00 / 0:00
fathima galewela
12 942 просмотра · 6 дн. назад
Kanchana Ariyadasa
185 тыс. подписчиков
12 942 просмотра · 6 дн. назад
( කාංචන කුමාර ආරියදාස)
2026.10.30
ලෝබ නැතුව ශෙයා කරමු
බොදු බැති ගීයෙන් බොදු දරුවන් සුවපත් කරන මුස්ලිම් තරුණිය
අහන්නයි බලන්නයි වටිනාම වීඩියෝවක්
බොදු බැති ගීයෙන් දරුවන්ගේ මනස සුවපත් කරමින් රටට හොඳ පුරවැසියන් බිහිකිරීමේ කටයුත්තක නියැලී සිටින මුස්ලිම් ජාතික යුවතියක පිළිබඳව පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
මෙහි විශේෂත්වය වන්නේ මිල මුදලට ගුරු වෘත්තිය යට වී ඇති යුගයක ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පාසල් වේලාවෙන් පසුව පන්තියට පැමිණ සිංහල බෞද්ධ දරුවන්ට බොදු බැති ගී ඉගැන්වීමය.
මෙම අපූරු ගුරුවරිය අපට හමුවන්නේ ගලේවෙල පුවක් පිටිය රාජකීය ප්‍රාථමික විදුහලේදිය .
මෙම ගුරුවරිය නමින් ෆාතිමා ෆහරා නුහා සමිල්ඩින් වෙයි.
ඇය ගලේවෙල රන්ඩිවැයාව ප්‍රදේශයේ පදිංචි කාරණියකි.