දුර, වේගය, කාලය - මූලික සංකල්ප (Part 01) IQ | Distance, Speed and Time IQ in Sinhala | 80PLUS IQ
80PLUS IQ
0:00 / 0:00
දුර, වේගය, කාලය - මූලික සංකල්ප (Part 01) IQ | Distance, Speed and Time IQ in Sinhala | 80PLUS IQ
45 просмотров · 4 дн. назад
80PLUS IQ
34 подписчика
45 просмотров · 4 дн. назад
රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය (IQ) - දුර, වේගය සහ කාලය (Distance, Speed and Time) මූලික සංකල්ප මුල සිට සරලව ඉගෙන ගනිමු.
මෙම වීඩියෝව මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS), ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (SLEAS), ග්‍රාම නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී (Management Assistant), ගොවිජන සේවා ඇතුළු සියලුම රාජ්‍ය සේවා තරඟ විභාගවලට අදාළව දුර, වේගය සහ කාලය ගැටලු සදහා ඉතා සරලව මූලික සංකල්පවල සිට පැහැදිලි කරනු ලබයි.
📌 වීඩියෝවේ අන්තර්ගතය:
දුර, වේගය සහ කාලය අතර සම්බන්ධතාවය (D/S/T Triangle)
මූලික සූත්‍ර සහ සංකල්ප සරලව
විභාග ප්‍රශ්නවලට නිවැරදිව මුහුණ දෙන ආකාරය
#IQQuestions #SpeedDistanceTime #SriLankaExam #80PlusIQ
🎬 IQ Full Series (Distance, Speed & Time):
Part 01: මූලික සංකල්ප (Basic Concepts)
#80PLUSIQ #IQInSinhala #GovernmentExamsSL #SLAS #GramaNiladari #ManagementAssistant #IQTricks #DistanceSpeedTime