😯සති අන්තයේ පාකින් වලත් ඉඩක් නෑ.! | පින්නවල ඉපැරණි ගමේ ගොවිරාලගේ කතා ටිකත් අහමුද.?. | Pinnawala
Hithuna Giya Api - හිතුනා ගියා අපි
0:00 / 0:00
😯සති අන්තයේ පාකින් වලත් ඉඩක් නෑ.! | පින්නවල ඉපැරණි ගමේ ගොවිරාලගේ කතා ටිකත් අහමුද.?. | Pinnawala
410 просмотров · 6 дней назад
Hithuna Giya Api - හිතුනා ගියා අපි
810 подписчиков
410 просмотров · 6 дней назад
පැරණි සිංහල ගමක තිබුණු නියම ස්වභාවය 🌾, පැරණි ගැමි සංස්කෘතිය 🏡 සහ ගෘහ නිර්මාණ ශිල්පය ළමයින්ට වගේම හැමෝටම දැකබලා ගන්න තියෙන ලංකාවේ එකම සහ හොඳම තැනක් තමයි පින්නවල ඉපැරණි ගම (Pinnawala Iparani Gama) ✨.
ඒ වගේම එහෙදි හමුවුණු ගොවිරාල කියන අපූරු පැරණි ගමේ කතා ටිකත් අනිවාර්යයෙන්ම අහන්න වටිනවා! 👴🎙️
සති අන්තයේ නම් ගොඩක් සෙනඟ ඉන්න නිසා පාකින් වලටත් ඉඩක් නැති තරම් 🚗💨. පවුලේ අයට සහ යාලුවන්ට එකතු වෙලා බලන්න පුළුවන් සුපිරිම තැනක් 🐘❤️.
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔබේ අදහසත් Comment කරන්න! 💬👇
ඔයාලා සෙනසුරාදා දවසක වගේ එනවා නම් මේ තැන් ටික බලන්න සපෝට් එකක් දුන්නහැකි මට. වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.
071 98 95 928