🇮🇱 Israel නිෂ්පාදන අංශයේ Physical Test එක PASS වුණා! | කරපු වැඩ සහ මගේ අත්දැකීම😱
journey of israel A
0:00 / 0:00
🇮🇱 Israel නිෂ්පාදන අංශයේ Physical Test එක PASS වුණා! | කරපු වැඩ සහ මගේ අත්දැකීම😱
4 482 просмотра · 2 месяца назад
journey of israel A
534 подписчика
4 482 просмотра · 2 месяца назад
Israel නිෂ්පාදන අංශයේ Physical Test එක මම සාර්ථකව PASS වුණා! 🇮🇱💪
මේ වීඩියෝ එකේ මගේ Physical Test අත්දැකීම සහ කරපු වැඩ ටික සරලව කියලා දෙන්නම්.
✅ 1KM දිවීම – විනාඩි 8ක් ඇතුළත
✅ Push-ups 20ක් – විනාඩි 1ක් ඇතුළත
✅ 30KG බෑගයක් – මීටර් 100ක් රැගෙන යාම
Israel job interview, physical test, manufacturing sector සහ විදේශ රැකියා සඳහා යන්න ඉන්න අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි.
Like කරන්න, Comment කරන්න, Channel එක Subscribe කරන්න! 🔔
#IsraelJobs #IsraelPhysicalTest #IsraelSriLanka #ManufacturingJobs #PhysicalTest #IsraelJobInterview #SriLanka