Перейти к содержимому

පන්සිල් මළුව 01(Maha Rahathun Wedi Maga Osse)

Maha Rahathun Wadi Maga Osse!!!

0:00 / 0:00

පන්සිල් මළුව 01(Maha Rahathun Wedi Maga Osse)

34 741 просмотр · 10 лет назад
Maha Rahathun Wadi Maga Osse!!!
196 тыс. подписчиков
34 741 просмотр · 10 лет назад
MP3 ගොනුව - http://www.mediafire.com/download/llb... මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! එම කුසලයන් සියලු දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු බෙදා හරින්න... තෙරුවන් සරණයි..