Siyabala malak karoke | without voice | With lyrics | Asanka priyamantha | Swara rata karoke
Swara rata karoke
0:00 / 0:00
Siyabala malak karoke | without voice | With lyrics | Asanka priyamantha | Swara rata karoke
294 просмотра · 8 дней назад
Swara rata karoke
93 подписчика
294 просмотра · 8 дней назад
Welcome to Swar rata karoke you tube chanel.. 🇱🇰
📌 Song : siyabala malak ( සියබලා මලක් )
📌 Original Artist: Asanka priyamantha ( අසංක ප්‍රියමන්ත
📌Song Lyrics :
සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............
සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට
නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............
සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට
Please SUBSCRIBE to our you tube chanel.. After click to bell icon,🔔 to get new song if you have any song requests, just leave a comment below, ❤️
🎶🎶🎶🎶🎶
කරුණාකර අපගේ යූ ටියුබ් චැනලය SUBSCRIBE කරන්න.. බෙල් අයිකනය ක්ලික් කිරීමෙන් පසු, අලුත් ගීතයක් ලබා ගැනීමට ඔබට ගීත ඉල්ලීම් ඇත්නම්, පහතින් අදහස් දක්වන්න, ❤️
මෙම ගීතයේ සියලුම ගෞරවය සහ අයිතිය එහි මුල් නිර්මාණකරුවන්ට හිමිවේ. (All credits and rights go to the original creators and artists).
Click කර තබා ගන්න .🔔
Thank For Watching💚
Created by _ Swara rata karoke
Chanel --- Swara rata karoke