අම්මාගේ වගාවෙන් ලැබුණු සතුට 🌶️🥒 | ගමේ ගෙදර සුන්දර දවසක් ❤️| Sri Lankan Village Life | VLOG 38 #Viral
Ishuu's little life memories
0:00 / 0:00
අම්මාගේ වගාවෙන් ලැබුණු සතුට 🌶️🥒 | ගමේ ගෙදර සුන්දර දවසක් ❤️| Sri Lankan Village Life | VLOG 38 #Viral
168 просмотров · 7 дн. назад
Ishuu's little life memories
706 подписчиков
168 просмотров · 7 дн. назад
🌿❤️ අම්මාගේ වගාවේ අස්වැන්නයි, ගමේ ගෙදර හිතේ නිදහසේ ගත කළ සුන්දර දවසකුයි… 🥒🥭
ආදරණීය යාළුවනේ, ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. 🤗
අද Vlog එකෙන් මම ඔයාලව අරගෙන යන්නේ අපේ ගමේ ගෙදරටයි. 🌿🏡❤️
මගේ අම්මා ආදරයෙන් සහ මහන්සියෙන් පවත්වාගෙන යන අමු මිරිස් වගාව බලන්නත්, ඒ වගාවේ අස්වැන්නෙන් ලැබුණු ආදායම ගැන පොඩි විස්තරයක් ඔයාලත් එක්ක බෙදාගන්නත් අද මට අවස්ථාව ලැබුණා. 🌶️🍃
ඒ වගේම අපේ වත්තේ තියෙන කහ වගාව, පිපිඤ්ඤා වගාව සහ එළ බටු වගාවත් ඔයාලට මේ Vlog එකෙන් දැකගන්න පුළුවන්. 💚
පිපිඤ්ඤා කඩන්න යන අතරමඟ අපේ වත්තේ සුන්දරත්වය විඳින්නත් මට අමතක වුණේ නැහැ. 🌿😍
අපේ වත්තේ උඩහ තියෙන ගොරකා ගහ මේ දවස්වල ගොරකා ගෙඩිවලින් පිරිලා. 🍅 රතු පාට බල්බ් එල්ලලා වගේ ලස්සනට පේන ගොරකා ගෙඩි ගහ පුරාම හැදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ගොරකා ගෙඩි ගොඩක් ගහ යටත් වැටිලා තිබුණා. ඒ අතරින් ලස්සන ගොරකා ගෙඩියක් ඔයාලටත් පෙන්නන්න මම අමතක කළේ නම් නැහැ. 😍
ඊට පස්සේ මැංගුස් ගහ යටට ගිහින් වැටිලා තිබුණු මැංගුස් ගෙඩි අහුලගත්තේ හරිම සතුටින්. 🥭💜
පහුගිය දවසේ සිදුවුණු දේවල් ගැනත් පොඩ්ඩක් කතා කරමින්, අහුලගත්ත මැංගුස් ගෙඩි බකට් එකකට දාගෙන මම ගියේ නැවුම් පිපිඤ්ඤා ටිකක් කඩාගන්නයි. 🥰🥒
පිපිඤ්ඤා වගාව අතරේ කලින් වගා කරපු කෝමාරිකා පැළත් ඔයාලට දැකගන්න පුළුවන්. ඒ වගේම වගාවෙන් නැවුම් පිපිඤ්ඤා කඩාගෙන බකට් එකට දාගන්න විදිහත්, අස්වැන්නත් අරගෙන සතුටින් ආපහු ගෙදර එන විදිහත් මේ Vlog එකට ඇතුළත්. 🥒💚
අවසානයේ මගේ ආදරණීය අම්මා මැංගුස් ගෙඩියක රස බලන්න සූදානම් වෙන ලස්සන මොහොතකුත් ඔයාලට දැකගන්න පුළුවන්. 🥰
ඇත්තටම මේක හරිම සරල වුණත් හිතට පුදුම නිදහසක් සහ සතුටක් දැනුණු දවසක්. 🥰
ගමේ පරිසරයත් එක්ක, ගස්වැල් සහ පලතුරු අතරේ ගත කළ මේ සුන්දර දවල් වරුව මගේ ජීවිතේ ආදරණීය මතකයක්. 🌿❤️
ඔයාලත් ගමේ ජීවිතයට, ගෙවතු වගාවට, නැවුම් පලතුරුවලට සහ සරල ජීවිතයේ සුන්දරත්වයට ආදරය කරනවා නම් මේ Vlog එක අවසානය දක්වාම බලන්න. 😍
👍Vlog එකට කැමති නම් Like කරන්න.
💬 ඔයාලගේ අදහස Comment එකකින් කියන්න.
📲 ඔයාලගේ යාළුවොත් එක්ක Share කරන්න.
🔔 තවත් ලස්සන Sinhala Vlogs බලන්න මගේ චැනල් එක Subscribe කරලා තියාගන්න.
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! ❤️🌿
මම ඔයාලගේ ආදරණීය ඉශූ… 🥰
━━━━━━━━━━━━━━━━━━
🌿 Welcome to Ishuu’s little life memories!
Today’s Sri Lankan village life vlog is all about my mother’s home garden, green chilli farming, turmeric plants, eggplant cultivation, fresh cucumber harvesting, beautiful garcinia fruits, and mangosteen picking. 🫐🫚🥒🍅🍃
Join me for a peaceful and happy day in our village, surrounded by nature, homegrown vegetables, and tropical fruits. ❤️
Thank you so much for watching and supporting my channel! 😍
#SriLankanVillageLife #SinhalaVlog #HomeGarden #CucumberHarvest #IshuusLittleLifeMemories
#SimpleLiving #DailyVlog