කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama
Punchi Tikiri - Sinhala Kids Songs
0:00 / 0:00
කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama
2 009 431 просмотр · 9 месяцев назад
Punchi Tikiri - Sinhala Kids Songs
58,8 тыс. подписчиков
2 009 431 просмотр · 9 месяцев назад
කොටු වැටිච්ච පුංචි සරම ළමා ගීත
Lyrics
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..//
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් තනයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි//
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි ඳගයි මල්ලියා හරි හොදයි
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..//
පාසල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල් කූරයි අරන් ඇවිත් ලඟින් ඉදන්//
පුංචි කමට පුංචි ගීත කියයි අාදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්...
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..//