Ranawana temple _ රණවන පුරාණ විහාරයෙ අලංකාරය... #temple #ranawana
යමුද මචන්... 🏕️🌿..
0:00 / 0:00
Ranawana temple _ රණවන පුරාණ විහාරයෙ අලංකාරය... #temple #ranawana
1 260 просмотров · 3 г. назад
යමුද මචන්... 🏕️🌿..
7,8 тыс. подписчиков
1 260 просмотров · 3 г. назад
Ranawana temple _ රණවන පුරාණ විහාරයෙ අලංකාරය... #temple #ranawana
කොලඹ නුවර මාර්ගයෙන් නානුඔය මංසන්ධියේන් හැරිලා 900m wage යන්න ඔනි පයින් යනවට වඩා වහනයක යන එක ගොඩක් හොදා මොකද පයින් යනකොට ගොඩක් මහන්සි.. 😥
900 m උනාට ටිකක් කදු තියනවා කට්ටිය එක්ක යනවානම් එක එච්චර පාලුවක් නැ එත් විඩියො එකේ ගොඩක් කතා කරන්න හම්බුන් නැ මොකද පන්සල බලන්න ගොඩක් අය ඇවිල්ලා හිටියා පොඩ් ලමයි එහෙන් මෙහෙන් දුවනවා මෙ ටික video කරගත්තෙත් බොහොම අමාරැවෙන්...😢
මොනවා උනත් මන් හිතුවට වඩා ගොඩක් ලස්සන තැනක් ඒ වගේම යන අය මේ තැන විනාශ කරන්න එපා මොකද ඒ පන්සල ටිකක් විශාල පන්සලක් පිරිසිදු කරන අයට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඇති අපි ඇරන් යන දේවල් ආයෙ අපිම ඇරන් ආවානම් ඔක්කොම ඉවරයි ....
තව දෙයක් ඔයින් යනවා නම් වටෙ පිටෙ මිනිස්සුන්ට කරදර නොකර යන්න මොකද හරිම නිස්කලන්ක පැත්තක්...
ට්රෙන් එකේ එනවා නම් කොලඹ වගෙ ඉදන් එන අයට එන්න ලේසී
ඉතින් ලස්සන දවසක් මේ විදිහට ගෙවිලා ගියා
විඩියො එක ලස්සනයිනම් අනිවාරෙන් ලයික් කරලා සපෝට් එකක් දෙන්න අමතක කරන්න නම් එපා... ❤️🇱🇰
ඒ වගේම 1k sub ගන්න මට උදව් කරෙ ඔයාලා ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි අනිවරෙන් ඉස්සරහටත් රැදිලා ඉන්න ලස්සන තැන් හොයාගෙන මන් එක්ක යන්න ආදරෙයි හැමෝටම....
❤️🇱🇰
#srilanka #tanding #temple