අපේ පුංචි ගෙදර ගෙවන සරල දවස් 🏡✨ | වැස්සයි, කඩචෝරුයි, සින්දුයි 🌧️🥞 | Daily Vlog
Dilshani wathsala
0:00 / 0:00
අපේ පුංචි ගෙදර ගෙවන සරල දවස් 🏡✨ | වැස්සයි, කඩචෝරුයි, සින්දුයි 🌧️🥞 | Daily Vlog
547 просмотров · 1 месяц назад
Dilshani wathsala
57 подписчиков
547 просмотров · 1 месяц назад
වහින වෙලාවට මම ආසම සින්දුවක් කියන එක අමුතුම හැඟීමක්... 🌧️🎶
මගේ කටහඬ ඇහෙද්දී ඔයාලටත් ඒ නිදහස් හැඟීම ඒ විදියටම දැනෙයි කියලා මම හිතනවා. 🥺❤️✨
වැස්සේ සීතලට එක එක රස කඩචෝරු කන්න ගෑනු ළමයි කොහොමත් ආසයිනේ! ☕🥞
අපේ ගෙදර වැඩ කටයුතු, අපි ඉන්න මේ ගෙදර අපි පිළිවෙලට තියාගෙන ඉන්න විදිය, වගේම ඉස්සරහට අපේ ජීවිතේ වෙනස් වෙන ලස්සන දේවල් බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. 🏠🌸
📌 වීඩියෝ එකට කැමතියි නම් Channel එක Subscribe කරලා එකතු වෙන්න! ❤️
#DailyVlog #SriLankanVlog #HomeVlog #VillageLife #SimpleLife