T.Y. සුමනවීර සර්ගේ බලි ශාන්තිකර්ම Bali shanthi karmaya Srilanka-මල්බලි ශාන්තිකර්මය#kokilastudio
Kokila Studio Kandy
0:00 / 0:00
T.Y. සුමනවීර සර්ගේ බලි ශාන්තිකර්ම Bali shanthi karmaya Srilanka-මල්බලි ශාන්තිකර්මය#kokilastudio
2 741 просмотр · 3 месяца назад
Kokila Studio Kandy
85,5 тыс. подписчиков
2 741 просмотр · 3 месяца назад
#kokilastudio#balishanthiya#udarata
ඉරු, සිකුරු, අඟහරු, රාහු, කෙහෙතු, සෙනසුරු, සඳු, බුදහු, බ්‍රහස්‌ප යන නවග්‍රහයින්ගෙන් වන අපල උපද්‍රවයන්ගෙන් හා දෝෂාන්දකායන්ගෙන් ආතුරයන්ට ට සෙත් පැතීමේ අරමුණින් මෙම ශාන්තිකර්මය පවත්වනු ලබයි.උඩරට ,පහතරට , සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායන් තුලම පවතී.එහෙත් සම්ප්‍රදායන්ගේ පවතින එකිනෙකට වෙනස් ශාන්තිකර්මය ලක්ෂණ මේවා තුල අන්තර්ගතව ඇත.
මෙහිදී අදාල දෙවි දේවතාවුන්ගේ රූප මැටියෙන් නිර්මානය කර ඒවා සදහා පුද පිළිවෙත් පැතැත්වීම සිදුවේ. රූප බලි , ඇඹුම් බලි ආදී විවිධ වර්ග වලින් මේවා දැකිය හැක.
This Shanti Karma (ritual for seeking the blessing ) is performed with the aim of obtaining blessings and relief for people affected by the adverse effects, disturbances and inauspicious influences of the nine planets namely Sun, Venus, Mars, Rahu, Mercury, Saturn, Moon, Jupiter and Ketu. It is present in all three major traditions of Sri Lanka namely Kandyan, Pahatarata and Sabaragamuwa. However, there are unique features and differences in ritual practices among these traditions.
The unique feature here is that the images of the respective deities are made of clay and offered raccording to prescribed rituals. These rituals include various types of offerings such as Rupa Bali and Ambum Bali.
#kandyandance
#srilanka #folksong #srilankanculture #traditional #traditionalmusic #folk #folkdance #folklore #srilankanculture #traditionalmusic #tranding #agriculture #handcrafts #traditionalmusic
#reedproduct#srilankanculture #traditionalmusic #traditionalsongs #villagelife #villagerlifestyle #villagemusic #villagesongs #nature #natural #naturalproducts#srilankanculture #wannam
#traditionaldances #srilankantradition #kandian

🌸 යාළුවන්ට බලන්න ශෙයාර් කරන්න.
🌸 ලයික් කරන්න.
🌸 comment කරන්න.
🙏 දිනපතා ධර්ම දේශනා ශ‍්‍රවණය කරන්න. 🙏
🌸 kathnooruwe siridamma himi duruthu poho dina bana
🌸 කත්නෝරුවේ සිරිධම්ම හිමි බණ
🌸 පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ
🌸 මේවැනි දර්ම දේශනා දිනපතා නැරඹීමට අපගේ Youtube නාලිකාව Subscribe කරන්න..!🙏❤️
copyright ©️
please do not copy video only original video