සැබෑ කඨිනානිසංස ලබමු
Damsayura • ධර්ම දේශනා
0:00 / 0:00
සැබෑ කඨිනානිසංස ලබමු
649 просмотров · 18 ч назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
649 просмотров · 18 ч назад
1:03:48 🕑 “කඨින චීවරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පනවන ලද සිවුරක්.”
කඨින චීවර මාසය උදාවුණු දවසේ, කඨින පින්කමේදී කළ ධර්ම දේශනාව. කඨිනය පැනවුණේ කොහොමද, භික්ෂූන්ට සහ උපාසක උපාසිකාවන්ට ලැබෙන සැබෑ ආනිසංසය මොකක්ද, ඒ පින නිවන පිණිසම හරවා ගන්නේ කොහොමද කියලා මේ දේශනාවෙන් පෙන්වා දෙනවා.
0:00 කඨින චීවර මාසය උදාවෙයි
3:36 පිනෙහි ආනිසංසය සන්දිට්ඨිකයි
9:13 බුදුවරු හේතුවක් නැතිව පනවන්නේ නෑ
12:07 පාවා නුවර භික්ෂූන් තිස් නම
15:59 වැස්ස සිහිකරවන සැබෑ වස්සානය
21:22 ශ්රද්ධාවන්තයාගේ ස්වභාවය
25:25 සාකේත නුවර දුෂ්කර වස්සානය
27:48 මඩ වැස්ස මැදින් ජේතවනයට
31:06 බුදුරජාණන් වහන්සේගේ ප්රසාදය
37:03 කඨිනය පැනවීම
39:50 කඨිනය ලබන භික්ෂුවට ආනිසංස පහ
43:11 කඨිනය පූජා කරන්නේ ශාස්තෘ ගෞරවයෙන්
48:08 සිවුර නිමිත්තක් පමණයි
53:37 උපාසක උපාසිකාවන්ට ලැබෙන ආනිසංස
59:36 දෙපිරිසටම එකම ආනිසංසය: නිවන
1:00:55 ආශිර්වාදය
දේශකයාණන් වහන්සේ: පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
දම්සයුර ආරණ්ය සේනාසනය
උපසිරැසි: සිංහල සහ ඉංග්රීසි. ධාවකයේ CC ඔබා භාෂාව තෝරාගන්න.
Subtitles: Sinhala, and an English translation. Tap CC in the player.
සාදු! සාදු!! සාදු!!!
#දම්සයුර #කඨිනය #ධර්මදේශනා #බණ