Перейти к содержимому

ධන කුවේරයන් එක රැයකින් හිඟන්නන් කළ මාරක සෙල්ලම 🤑 | "The Game" Sinhala Movie Review

Short Take Recap

0:00 / 0:00

ධන කුවේරයන් එක රැයකින් හිඟන්නන් කළ මාරක සෙල්ලම 🤑 | "The Game" Sinhala Movie Review

16 591 просмотр · 4 месяца назад
Short Take Recap
32 тыс. подписчиков
16 591 просмотр · 4 месяца назад
කැලිෆෝනියාවේ ඉන්න සුපිරි ධන කුවේරයෙක් වෙන නිකලස්ට එයාගේ මල්ලිගෙන් ලැබෙන අමුතු උපන්දින තෑග්ගක් නිසා මුළු ජීවිතයම පිස්සුවක් වෙනවා. මේ "අද්භූත ගේම් එක" නිසා එක රැයකින් තමන්ගේ කෝටි ගණනක වත්කම් සේරම නැති වෙලා, නිකලස්ට පාරටම වැටිලා හිඟාකන්නයි වෙන්නේ. මේ දේවල් කොහොම වුනාද කියලා හිතාගන්නවත් බැරි වුනත් නිකලස් මේක ලේසියෙන් අතහරින්නේ නැහැ. තමන්ව මේ තත්වයට දාපු අයගෙන් පලිගන්න හිතාගෙන ගේම් එක ඉවර කරන්න යන නිකලස්ට, අවසානයේදී දකින්න ලැබෙන්නේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්! මේ "The Game (1997)" චිත්‍රපටිය. 🎞 කතාවේ අවසානය වෙනකන් බලලා ඔයාලාගේ අදහස අපිට කියන්නත් අමතක කරන්න එපා 🤗❤️ අලුත් Video එකකින් හම්බෙනකන් #ShortTakeRecap #moviereview Channel එක Subscribe කරලා තියාගන්න. 🙉 අපි විඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලා ගාවටම ගෙන්න ගන්න Bell Icon 🔔 එකත් click කරලාම තියාගන්න. ගිහින් එන්නම් හැමෝටම ජය ✌ 📌Follow Us Facebook: https://www.facebook.com/ShortTakeRec... TikTok: https://www.tiktok.com/@shorttakereca... WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vasv... 📌 Support Us https://buymeacoffee.com/shorttakerecap 📌අපි ගෙනාපු තවත් Movies & Tv series    • පුංචි බෘනෝ දන්නේ නැ එයාගේ යාලුවා මරණයට නිය...      • අභිරහස් ලෙස පාසල් ළමුන් පැහැර ගන්නා අද්භූත...      • පිය සෙනහස ලොවට කියාදුන් තුර්කි චිත්‍රපටිය ...      • මිනිසුන් අතර සැගවි සිටින මිනිසුන් නොවන මින...      • ඇත්තම මීනිමරුවා කව්ද ? | "Identity" Sinhal...      • "Seven" සිංහල Movie Review | Ending Explai...   ✅ තවත් Movies මෙතනින් බලන්න.    • Movie Recaps & Reviews   ✅ Swamp Thing Season 1 සම්පුර්ණ කතා මාලාව මෙතනින්.    • Swamp Thing (2019)   📌"The Game" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review | Short Take Recap Chapters: 00:00 – Story 59:58 – Outro 📌COPYRIGHT DISCLAIMER UNDER SECTION 107 OF THE COPYRIGHT ACT 1976 Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. ....................................................................................................................... ✔ Keywords & Hashtags: movie Sinhala, Sinhala movie review, movie Sinhala review, inside Cinemax, suspense thriller movie Sinhala, murder mystery, Sinhala review, movie review Sinhala, film review Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie explained, movie explain Sinhala, explanation movie in Sinhala, Sinhala film review, Sinhala movie explain, Sinhala review in movie #Sinhalamoviereview #sinhalareview #sinhalafilmreview #moviereviewsinhala #Shorttakerecap