House of the Dragon Season 03 Episoide 02 |Sinhala Review |රැජිණගේ පැමිණීම
Sinhala Voice
0:00 / 0:00
House of the Dragon Season 03 Episoide 02 |Sinhala Review |රැජිණගේ පැමිණීම
1 543 просмотра · 3 мес. назад
Sinhala Voice
196 подписчиков
1 543 просмотра · 3 мес. назад
House of the Dragon Season 03 | Sinhala Review & Story Explained
Episoid 01 Link
• පළමු සටනේ ජය කාටද..? | House of the dragon...
House of the Dragon Season 2 තුළ සිදුවන දැවැන්ත බල අරගලය, Targaryen පවුලේ අභ්යන්තර ගැටුම්, Dragon යුද්ධය සහ Westeros රාජධානියේ අනාගතය වෙනස් කරන සිදුවීම් මෙම වීඩියෝවෙන් සිංහලෙන් විස්තරාත්මකව විග්රහ කරමු.
මෙම Season එක තුළ Rhaenyra Targaryen සහ Aegon II Targaryen අතර Iron Throne එක වෙනුවෙන් ඇතිවන සටන, Green සහ Black කණ්ඩායම් අතර ගැටුම්, සහ එක් එක් චරිත ගන්නා තීරණ කතාවට බලපාන ආකාරය සරලව පැහැදිලි කරනවා.
⚠️ මෙම වීඩියෝවේ House of the Dragon Season 2 සඳහා SPOILERS අඩංගු වේ.
අලුත් Films ආපු ගමන් සිංහලෙන් Reviews, Explained Videos සහ Story Recaps නැරඹීමට කැමති නම් Channel එක Subscribe කර Bell Icon එකත් On කරන්න.
ඔබගේ අදහස Comment එකකින් අප සමඟ බෙදාගන්න.
────────────────────
⚖️ Copyright Disclaimer (Fair Use)
This video is created for the purpose of review, commentary, criticism and analysis. Any clips, images or audio used belong to their respective copyright owners and are used only to support discussion and explanation. No copyright infringement is intended.
────────────────────
#HouseOfTheDragon #HOTD #HouseOfTheDragonSeason2 #GameOfThrones #Targaryen #RhaenyraTargaryen #AegonII #FireAndBlood #Westeros #HBO #SinhalaReview #SinhalaExplained #MovieReviewSinhala #FantasySeries