☕📖 A Little Solo Date at Book Fair 2026 | තනියම ගිය ලස්සන දවසක්
Life on Canvas by V5 🌿
0:00 / 0:00
☕📖 A Little Solo Date at Book Fair 2026 | තනියම ගිය ලස්සන දවසක්
502 просмотра · 3 дн. назад
Life on Canvas by V5 🌿
45 подписчиков
502 просмотра · 3 дн. назад
☕📖 A Little Solo Date at Book Fair 2026 | තනියම ගිය ලස්සන දවසක්
මේ වතාවේ මම මටම පුංචි Solo Date එකක් දෙන්න Book Fair 2026 එකට ගියා. 📚🤎
පොත් අතරේ ඇවිදිමින්, කැමති පොත් තෝරමින්, ලස්සන මතකයන් එකතු කරමින් ගත කළ සරල සුන්දර දවසක් මේ vlog එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නවා. 🌿☕✨
ජීවිතයේ හැමදාම හැමෝම වෙනුවෙන් දුවන අතරේ, සමහර වෙලාවට අපි වෙනුවෙන්ම පොඩි වෙලාවක් වෙන් කරගන්න එකත් වැදගත්. ❤️
📖 Book Fair එකට යන්න හිතාගෙන ඉන්නවා නම්, මේ vlog එකේ අරගෙන යන්න හොඳ දේවල් සහ මතක තියාගන්න පුංචි tips කිහිපයකුත් තියෙනවා. 🎒📚
ඔයාලත් Book Fair එකට ගියාද? ඔයාලා ගත්ත favorite book එක මොකක්ද කියලා comment එකකින් කියන්න. 💬🤎
Life on Canvas by V5
Painting Everyday Moments with Love 🎨✨
#BookFair2026 #SoloDate #BookFairVlog #SriLankaBookFair #Vlog #LifeOnCanvasByV5 #BookLovers #MeTime #DayVlog