Перейти к содержимому

Alibaba එකෙන් තොග බඩු ගද්දි දැනගෙන සිටිය යුතුම දේවල් 😕😎 | Albaba Part 2 #alibaba #business

Thumal Tech

0:00 / 0:00

Alibaba එකෙන් තොග බඩු ගද්දි දැනගෙන සිටිය යුතුම දේවල් 😕😎 | Albaba Part 2 #alibaba #business

1 225 просмотров · 3 недели назад
Thumal Tech
26,3 тыс. подписчиков
1 225 просмотров · 3 недели назад
Alibaba එකෙන් තොග බඩු ගන්න කලින් මේක බලන්න! 🔥 | Alibaba එකෙන් තොග බඩු ගන්නකොට බොහෝ දෙනෙක් කරන වැරදි කිහිපයක් නිසා අනවශ්‍ය මුදල් ගෙවන්නත්, Order එකේදී ගැටලු ඇතිවෙන්නත් පුළුවන්, මේ වීඩියෝ එකෙන් Alibaba හරහා තොග බඩු ගන්නකොට අවධානය දෙන්න ඕනේ වැදගත් කරුණු සහ වළක්වාගත යුතු සාමාන්‍ය වැරදි ගැන පැහැදිලිව කතා කරනවා 👍✅ 📦 Alibaba හරහා තොග නිවැරදිව ඇණවුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය කලින් වීඩියෝ එකෙන් ගෙනල්ල තියෙනවා, ඒ නිසා අනිවාර්යෙන් ඒක බලලා ඉන්න -    • Alibaba හරහා ඕනෑම දෙයක් සාර්ථකව ලංකාවට Imp...   ---------------------------------------) 00:00 Introduction 03:15 Alibaba Direct Payment 05:47 Alibaba Verified Seller 08:13 COD Shipping Agents 13:43 Alibaba Sample Order and Free Shipping 17:38 Shipping delay 21:57 End - Subscribe ---------------------------------------) ╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗ ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣ ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣ ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝       / @thumaltech   ❤️ඉතින් ඔබ තාම අපේ youtube channel එක subscribe කරලා නැත්තම් අදම subscribe කරන්න 😊 ---------------------------------------) Contact us for advertising and urgent messages. kenulasamaraweera@gmail.com ---------------------------------------) #Alibaba #AliExpress #OnlineShopping #ThumalTech #Wholesale #SriLanka