රුසියාවෙන් ලෝකයම හෙල්ලූ පළිගැනීමේ ප්‍රහාරය! යුක්‍රේනය අඳුරේ! | Russia Ukraine War News
Mawbima
0:00 / 0:00
රුසියාවෙන් ලෝකයම හෙල්ලූ පළිගැනීමේ ප්‍රහාරය! යුක්‍රේනය අඳුරේ! | Russia Ukraine War News
53 000 просмотров · 1 дн. назад
Mawbima
135 тыс. подписчиков
53 000 просмотров · 1 дн. назад
රුසියා - යුක්‍රේන යුද පෙරමුණ උඩුයටිකුරු කරමින්, දෙපාර්ශවයම ඉතිහාසයේ දරුණුතම ප්‍රහාර මාලාවක නිරත වෙමින් සිටිනවා. යුක්‍රේනය විසින් රුසියාවේ ආර්ථිකයේ හදවත බඳු සමාරා ඇතුළු ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන 3කට පැය 72ක් ඇතුළත එල්ල කළ විනාශකාරී ඩ්‍රෝන ප්‍රහාරයන්ට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැවැන්ත ප්‍රතිප්‍රහාරයකින් පිළිතුරු දී තිබේ. යුක්‍රේනය සම්පූර්ණයෙන්ම අඳුරේ තබමින්, එරට බලශක්ති පද්ධතිය ඉලක්ක කර රුසියාව දියත් කළ මෙම නවතම භයානක ගුවන් ප්‍රහාර රැල්ල, භාවිත කළ අතිනවීන අවි ආයුධ සහ මේ පිටුපස ඇති ඇමරිකාව ඇතුළු ලෝක බලවතුන්ගේ රහසිගත දේශපාලන ස්ථාවරයන් පිළිබඳව සියලු සත්‍ය සහ නවතම තොරතුරු සවිස්තරාත්මකව මෙම වීඩියෝවෙන් නරඹන්න!
Subscribe us: https://bit.ly/MawbimaSubscribe
Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima
Like us on Facebook: / mawbima
Follow us via Twitter: / mawbimaonline
Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima
Follow us on Instagram: https://bit.ly/mawbimainsta
Web: www.mawbima.lk
Email: news@mawbima.lk
Telephone: +94 117 566 566
#mawbima #lka #RussiaUkraineWar #SinhalaNews #WorldNews #Putin #Zelensky #BreakingNewsSinhala #LankaNews #WarUpdates #RussiyaYukrayina #InternationalNews #TrendingSinhala