භවයක් පාසා හිමාලයේ බවුන්වඩන විශ්මිත යෝගීවරු - Amazing yogis of the Himalaya
Ape Lakbima
0:00 / 0:00
භවයක් පාසා හිමාලයේ බවුන්වඩන විශ්මිත යෝගීවරු - Amazing yogis of the Himalaya
91 138 просмотров · 8 лет назад
Ape Lakbima
555 тыс. подписчиков
91 138 просмотров · 8 лет назад
Amazing yogis of the Himalaya
For copyright matters please contact us at: alfmidea@gmail.com
කප් සුවහස් කල් සංසාරයේ පිරූ පාරමිතාවක අනුහසින් බුද්ධත්වය සාක්ෂාත් කරනු උදෙසා බෝසතාණෝ සයවසක් මුළුල්ලේ දුෂ්කර ක‍්‍රියා කළහ.
තිර අරමුණක පිහිටි සිත නොවෙනස්වම එම අරමුණෙහිම ඇලී පැවතුනේය. හිඳ සිටි ගස මුලට වැටෙන ඵලයක් වෙත්නම් එය පමණක් අනුභව කරමින් අරමුණ වෙනුවෙන්ම කැප වූයේය. අධිෂ්ඨානය අප අරමුණ කරා මෙහෙයවනු ලබයි.
හිමාලයේ සෙනසුන්හි වැඩ වෙසෙන සෘෂිවරුන් ස්වාමිවරුන් හා යෝගීන් බුදුබව ප‍්‍රාර්ථනා නොකරන බව සැබෑවය. එහෙත් අධ්‍යාත්මය සුවපත් කරන අරමුණක් වෙනුවෙන්ම කැපවූ ඒ උත්තමයාණෝ ද ඉතා සරල ජීවන පැවැත්මකට හුරුවී සිටිති.
Visit Us - https://apelakbima.com/
Like Us - / apelakbima