උසස් පෙළ | ඉතිහාසය | රජරට වාරිතාක්ෂණය ඒ් හා බැඳුණු තාක්ෂණය || Advance Level History Sinhala Medium
Sameera Widanagedara Education
0:00 / 0:00
උසස් පෙළ | ඉතිහාසය | රජරට වාරිතාක්ෂණය ඒ් හා බැඳුණු තාක්ෂණය || Advance Level History Sinhala Medium
12 424 просмотра · 6 л. назад
Sameera Widanagedara Education
110 тыс. подписчиков
12 424 просмотра · 6 л. назад
මගේ ආදරණීය දරුවෝ, අපි ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා. දැන් අපි අපේ දැනුම වැඩි කරගන්න පුලුවන් එවාගේම බෙදා ගන්නත් පුලුවන් විදියේ පන්තියක් පටන් අරගෙන තියෙන්නේ. පන්තියක් කිවුවට පන්තියක් ම නෙවෙයි. ඒ ක දැනුම හුවමාරු කරගන්න පුලුවන් මධ්යස්ථානයක් කිවුවොත් හරියට හරි. ඇත්තටම කිවුවොත් ඒක චැට් එකක්. ඉතින් ඔයාල කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. මම හැමදාම විභාගෙට අහන්න පුලුවන් කියලා හිතෙන් පුශ්ණ හා ඒවාට උත්තර ලියන විදියත් කියලා දෙනවා. ඒත් එක්කම ඔයාලට අමාරු, නොතේරෙන තැන් තියෙනවානම් මගෙන් අහන්නත් පුලුවන් ඒවාටත් මම උත්තර දෙනවා. එතකොට ඔයාට ඔයා ඉගෙන ගත්ත දේ ගැන හොඳ අවබෝධයක් එනවා. හරිම සරලයි. කරන්න තියෙන්නේ එක දෙයයි. මගේ නොම්බරේට ඔයා Whatsapp වලින් Massge එකක් එවන්න ඔයගේ නම, ලිපිනය, පාසල හා පන්තිය type කරලා. මම ඔයාට එවන්නම් Group Chat එකට එකතු වෙන විදිය විස්තර දාලා. (මගේ නොම්බරේ - 071 480 2202)
මගේ දරුවනේ නිතර නිතර මේ Video බලන්න එතකොට විභාගයේදී ඔයාලට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි, මේ Video හොඳයි නම් Like එකකුත් දාන්න, ඔයාලට දැනගන්න දෙයක් තියෙනවනම් Comment කොටසේ ලියන්න, ඒත් එක්කම මේ video එක ගැන ඔයාගේ අදහස් ලියන්න, අනිත් අයටත් බලන්න Share කරන්න. ඔයාලගේ විශය සම්බන්ධ අලුත් වීඩියෝවක් දැම්මාම දැනගන්න පුලුවන් Subscribe කරලා Bell Button එකත් එබුවාම.
ඉතිහාසය කියන්නේ ඉගනගන්න හරිම ලේසි විශයක් කියලා ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා නේද ?
එහෙනම් තවත් විඩියෝවකින් අපි හමුවෙමු.
Twitter - / widnagedara
Facebook - / sameerawidanagedara