Перейти к содержимому

ලේසියෙන්ම තනියම EYE LINER එකක් අඳින ක්‍රමය | Eyeliner Guide Sinhala | Cosmo Beauty Studio

Cosmo Beauty Studio

0:00 / 0:00

ලේසියෙන්ම තනියම EYE LINER එකක් අඳින ක්‍රමය | Eyeliner Guide Sinhala | Cosmo Beauty Studio

20 538 просмотров · 1 год назад
Cosmo Beauty Studio
474 тыс. подписчиков
20 538 просмотров · 1 год назад
Eye liner එක ලස්සනටම ඇඳන හැටි තමා මේ Video එකෙන් ගෙනෙන්නෙ! ඔබ තනිවම Eye liner එක අඳින්න බයද? මේ video එකෙන් ඔබට අවශ්‍ය ඔක්කොම දැනගන්න පුළුවන් – ලයිනර් තෝරන විදිහ, අඳින tips, සහ beginners ලට පවා ඉතා සරලව අනුගමනය කළ හැකි තැනින් තැන instructions! 📌 Video එකේ තියෙන්නේ: • 🖤 Eyeliner products recommendation • 🖤 Step-by-step eyeliner application • 🖤 Beginner-friendly techniques මේ වගේ Beauty Tips, Skincare & Makeup Tutorials ගැන දැනගන්න Cosmo Beauty Studio Channel එක Subscribe කරන්න. 🔔 👉 Comment එකක් දාලා කියන්න ඔයාට මේකෙන් ලැබුණු හොඳම tip එක මොකක්ද කියලා! 👉 Share කරන්න ඔයාගේ friend ලටත් මේ makeup tips බලන්න! #SriLankaBeauty #SinhalaMakeupTutorial #EyelinerGuideSinhala #CosmoBeautyStudio #MakeupSriLanka #EyelinerTips #BeautySinhala #MakeupTutorialsSL #SinhalaBeautyTips #MakeupForBeginners #BeautyGuideSinhala #SriLankanYouTuber #CosmoGirlsSL #eyelinertutorial