Перейти к содержимому

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ / re pel rakina kurahan pehena hene

Sirisara TV

0:00 / 0:00

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ / re pel rakina kurahan pehena hene

3 267 750 просмотров · 5 лет назад
Sirisara TV
18,7 тыс. подписчиков
3 267 750 просмотров · 5 лет назад
මෙම ගීතය මුල් හිමිකරුවන්ට උපහාරයක්ම වේවා රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මුල් ගායනය - අබේවර්ධන බාලසූරිය ත්‍යාගා.එන්.එඩ්වඩ් ගී පද - අජන්තා රණසිංහ සංගීතය - සරත් දසනායක ගායනය - ජානක මොරන්දගේ තරුෂි දෙව්මිණි වාදනය - විමුක්ති සිරිමාන්න නිශාන්ත ලක්මාල් රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුබවත් නැතුවානේ හෙට දින නුබත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා වාගෙයි ගම්මානේ එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ඇල කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට නාඩන් මස්සිනේ පෙර පිං නැතුවාට හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්නද හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි… Sirisara studio   / sirisarastudio