Adobe Stock හරහා සල්ලි හොයමු!📸💰 | How to Sell Photos on Adobe Stock (Sinhala)
Vigomatix
0:00 / 0:00
Adobe Stock හරහා සල්ලි හොයමු!📸💰 | How to Sell Photos on Adobe Stock (Sinhala)
2 005 просмотров · 4 месяца назад
Vigomatix
123 подписчика
2 005 просмотров · 4 месяца назад
ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද Adobe Stock වලට අපේ නිර්මාණ එකතු කරලා (Contribute කරලා) මුදල් උපයන්නේ කොහොමද කියලා. මම මගේ වෙබ් අඩවි නිර්මාණ කටයුතු වලට හදන Stock Photos සහ AI Images ටිකක් upscale කරලා Adobe Stock එකට දැම්මා. ඉතින් මේක ප්‍රධාන රැකියාවක් විදිහට නොකලත්, ඔයාලටත් පොඩි අමතර ආදායමක් (Passive Income) හොයාගන්න පුළුවන් නියම ක්‍රමයක්!
මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා:
-Adobe Stock Contributor Account එකක් නිවැරදිව හදාගන්නා ආකාරය.
-Ai පාවිච්චි කරලා පිංතූර හදන විදිහ.
-ඔයාගේ පින්තූර Quality එක වැඩිකරලා (Upscale) Upload කරන විදිහ.
-ඉක්මනින් පින්තූර විකුණා ගැනීමට අවශ්‍ය Keywords සහ Titles යොදන ආකාරය.වගේම තවත් වැදගත් දේවල් කීපයක්.
ඔයාලත් මේක අනිවාර්යයෙන්ම Try කරලා බලන්න. වැඩේ කරගෙන යනකොට මොනවා හරි ගැටලුවක් ආවොත් පල්ලෙහා Comment Section එකේ දාන්න, මම උදව් කරන්නම්! 💬