Перейти к содержимому

Honda ADV 160 Full Review Sinhala 🇱🇰 | මම Motorcycle එකක් වෙනුවට ADV 160 ගත්තේ ඇයි?

Epic 4x4 Trips

0:00 / 0:00

Honda ADV 160 Full Review Sinhala 🇱🇰 | මම Motorcycle එකක් වෙනුවට ADV 160 ගත්තේ ඇයි?

10 266 просмотров · 4 мес. назад
Epic 4x4 Trips
3,77 тыс. подписчиков
10 266 просмотров · 4 мес. назад
Honda ADV 160 ගැන මගේ සම්පූර්ණ අත්දැකීම මේ වීඩියෝවෙන් ඔබ සමඟ බෙදාගන්නවා. ⭐ Special Thanks to Sanija මගේ Honda ADV 160 එක මිලදී ගැනීමේදී විශිෂ්ට සේවාවක් ලබා දුන්නේ Sanija මහතා. Bike එක තෝරාගැනීමේ සිට භාරදීම දක්වා සියලුම කටයුතු ඉතා සුහදශීලීව සහ වෘත්තීයමය ලෙස සිදු කළා. ADV 160 එකක් හෝ වෙනත් bike එකක් ගැන විමසීම් සඳහා: 🇯🇵 Japan Based 📲 WhatsApp Only: +81 90-4816-9990 Sanija – විශ්වාසදායක සේවාවක් ලබා දුන් බව මගේ පෞද්ගලික අත්දැකීමෙන් නිර්දේශ කරනවා. 👍 Motorcycle එකක් වෙනුවට ADV 160 තෝරාගත්තේ ඇයි? ADV 160 එකේ Suspension එක ඇත්තටම කොච්චර හොඳද? Sri Lankan roads වලදී Comfort, Performance සහ Practicality කොහොමද? ADV 160 එකේ හොඳ සහ අඩුපාඩු මොනවද? මේ වීඩියෝවෙන් කතා කරන දේවල්: ✅ Why I bought the ADV 160 ✅ Design & Styling ✅ Road Presence ✅ Build Quality ✅ Features & Technology ✅ Suspension Performance ✅ Engine & Performance ✅ Turning Radius & Handling ✅ City Riding Experience ✅ Fuel Economy ✅ Storage & Practicality ✅ Final Verdict මෙය මගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම් වූ review එකක් වන අතර ADV 160 එකක් ගන්න හිතන අයට උපකාරී වේවි කියලා හිතනවා. Video එක ගැන ඔබේ අදහස Comment කරන්න. Like 👍 කරන්න. Subscribe 🔔 කරන්න. #HondaADV160 #ADV160 #HondaSriLanka #ADV160SriLanka #ScooterSriLanka #SinhalaReview #MotorcycleReview #SriLankaBikers #HondaADV160Review