ජීවිතය හැමදේකින්ම ජය අරන් ඉදිරියටම යන රහස දැනගන්න මෙයට සවන්දෙන්න | powerful morning prayers Sinhala
යාච්ඤාව
0:00 / 0:00
ජීවිතය හැමදේකින්ම ජය අරන් ඉදිරියටම යන රහස දැනගන්න මෙයට සවන්දෙන්න | powerful morning prayers Sinhala
11 270 просмотров · 4 недели назад
යාච්ඤාව
112 тыс. подписчиков
11 270 просмотров · 4 недели назад
2026 අගෝස්තු 02 උදෑසන යාච්ඤාව | Morning Prayer
🆙 ඔබගේ ජීවිතය එකතැන නතර වී තිබෙනවාද? නැගී සිටින්නට බැරුව අධෛර්යය වී සිටිනවාද? ජීවිතය එකතැන තියෙන්නේ නැතුව සාර්ථකත්වය දෙසට ඉහලටම යන රහස සහ දේව ආශීර්වාදය ලබාගැනීමට මෙම අලුත් උදෑසන යාච්ඤාවට එකතු වන්න.
ඔබගේ දවස දෙවියන් වහන්සේගේ හස්තයට භාරදී උන්වහන්සේගේ ආශීර්වාදයෙන් ආරම්භ කරන්න.
#ChristianPrayer #DailyPrayer #August02 #PrayerForSuccess #GodsBlessings #SinhalaChristian #GoodShepherd